කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි

Sports

ඩකා නුවර පැවති පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
කාසියේ වාසියෙන් පසුව ශ්‍රී ලංකා නායක ජනිත් පෙරේරා පැවසුවේ තම කණ්ඩායමේ මූලික සැලසුම වූයේ යම් හෙයකින් කාසිය වාසිය දිනාගත්තද මුලින්ම පන්දු යැවීම බවයි

පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ

1. KJP (C/WK)
2. Dhanuska Gunatilake
3. Pathum Nissanka
4. Kusal Mendis
5. Dhananjaya De Silva
6. Ashen Bandara
7. Dasun Shanaka
8. Wanindu Hasaranga
9. Isuru Udana
10. Dushmantha Chameera
11. Lakshan Sandakan


Leave a Reply

Your email address will not be published. Required fields are marked *