සරලාගේ කැදැල්ලේ අලුත් අමුත්තියගේ ඡායාරූපයක් ප්‍රථම වරට මාධ්‍යට

Gossip

සරලා කාරියවසම් කියන්නේ සම්මානනීය ළමා රංගන ශිල්පිනියක් ලෙස කාගේත් ආදරය දිනා ගත් කෙනෙක්.වර්තමානයේ නම් ඇයව රංගනය තුලින් දැක ගන්න ලැබෙන්නේ නෑ. ඒ කාලේ හිටපු පුංචි කෙල්ල දැන් දෙදරු මවක්.ඇයගේ කැදැල්ලට මෑතකදී අලුත් අමුත්තියක් එකතු වුනා.

සරලා විවාහ වී සිටින්නේ එරංග ජිවන්ත සමගයි.ඉතින් ඔවුන්ගේ කැදැල්ලේ දෙවෙනි දරුවා ලෙස දියණියක් තමයි ඔවුන් දෙපළට හිමි වුනේ.
ප්‍රථම වරට සමාජ මාධ්‍යට ඇයගේ ඡායාරූපයක් එක් කර තිබෙනු දැක ගන්න ලැබුණා.

මේ තියෙන්නෙ එම ඡායාරූපය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *