හෙට සිට ක‍්‍රියාත්මක වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Breaking News

දැනට ක‍්‍රියාත්මක සංචරන සීමා හෙට දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ බව කළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරන්නේ හෙට දිනයේදීද ජනතා හැසිරීම් නිරීක්ෂණය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කිරීම නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *