රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඉරාන ජාතිකයන් 12ක් වස බොයි, දෙදෙනෙක් මරුට

Local

විෂ සහිත පිරිසිදු කාරක පානය කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙකුගෙන් දෙදෙනෙක් මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක  පැවසුවේය.

පිරිසිදුකාරක පානය කළ 12 දෙනාම අසාධ්‍යව රෝහල්ගත කර තිබිණි. මියගොස් ඇත්තේ ඉන් දෙදෙනෙකි.

මෙසේ පිරිසිදු කාරක පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  ඉරාන ජාතිකයින් පිරිසකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *