නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු මරුට

Sports

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර ඊයේ (7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ දීම මෙලෙස මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු වූයේ ද ඔහුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *