පැණි පොවල හරි කමක් නෑ ප්‍රසංග වලට සෙනග ගෙන්නල දෙන්න-නලින් පෙරේරා

Local

රටේ අනිකුත් සියලුම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යද්දී කලාකරුවන් පමණක් නිවෙස්වල රඳවා තැබීමෙන් කොරෝනා මර්දනයට සිදුවන සෙතේ කුමක්දැයි ජනප්‍රිය ගායන ශිල්පී, නලීන් පෙරේරා ප්‍රශ්න කරයි.

මේ වනවිට කලාකරුවන්ට සිදුවී තිබෙන බරපතළ ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ” රාත්‍රී සමාජ ශාලා වල කටයුතු හොඳට සිද්ද වෙනවා. උත්සව සමයේ රෙදි කඩවලට ගියාම ඇඟිල්ල ගහන්න බැරි තරම් සෙනඟ. රංචු පිටින් මිනිස්සු රොක් වෙලා හැසිරෙනවා. අද නිකං ලංකාව විවෘත වෙලා වගේ අපට පේන්න තියෙනවා. හැබැයි කලාකරුවෝ ගෙදර. කලාකරුවෝ ගෙදර තියාගෙන කොරෝනාවට වෙන සෙතේ මොකක්ද? පැණි බිබී හරි මේකට සෙතක් වෙන පැත්තක් තිබෙනවා නම් ඊට අවස්ථාව ලබා දෙන්න.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *