ආන්ඩුව ලෑස්තිවෙන්නෙ රටම හමුදාකරණය කරන්නයි-මනූෂ

Political

නායකත්ව පුහුණුව මුවාවෙන් රටම හමුදාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජනතාවගේ විනය හැදීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීමට සූදානම් බවට ඇමති සරත් වීරසේකර විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *