ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි – තානාපති සම්බන්ධතාවලටත් බාධා

ඩොලර් හිඟය සහ දැඩි ණය බර හේතුවෙන් රජය විදේශ දූත මණ්ඩල සඳහා වෙන් කරන ලද අරමුදල් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. මේ තත්ත්වය මත විදේශ තානාපතිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා වෙන් කර ඇති නියෝජිත දීමනා සඳහා සිදු කෙරෙන වියදම්වලට අදාළ අපසු ගෙවීම් මේ වනවිට නතර […]

Continue Reading

ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට අවශ්‍යතාවයක් නෑ

මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ”නෑ, එහෙම කිසිම කාරණයක් නෑ. අපි වෙලාවට මැතිවරණ තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් දේශපාලන ඉතිහාසය තුළ අපට මැතිවරණ කල්දැමීමේ හෝ දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නෑ. අපි ආණ්ඩුවක් විදියට මීළඟ අවුරුදු […]

Continue Reading

මං ජනාධිපති වුණාම උපදෙස් ගන්න තරුණ උපදේශක සභාවකින්

සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ලක්ෂ 18 කට ආසන්න වී ගොවියාත්, වැවිලි ගොවියාත් ආණ්ඩුව අන්තනෝමතික ලෙස අගාධයකට ඇද දැමූ බව පැවසූ ප්‍රේමදාස මහතා පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් […]

Continue Reading

මම ජනපති වුනොත් මිලිටරිකරණය නිමා කරනවා

තමන් ශ්‍රී ලංකාවේ ජනපති පදවියට පත්වුවහොත් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ දියත්ව තිබෙන මිලිටරිකරණය සහ “බැරැක්කකරණය” වහාම නිමා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුමක් නොපවතින බැවින් කිසිදු ලෙසකින් ශ්‍රී ලංකාවට තුන් ලක්ෂයක යුද හමුදාවක් අවශ්‍ය නොවන බව ද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. 43 වෙනි […]

Continue Reading

ලුණු සංස්ථාවෙන් ඉවත්කළ සභාපති චිත්‍රපට සංස්ථාවට !

නීතිඥ නිශාන්ත සඳබරන ලංකා ලුණු සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ. අමාත්‍ය චමල් රාජපක්ෂගේ සහ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ බලපෑම් මත මෙම තීරණය ගෙන තිබේ. චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය භාරගන්නා ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිඥ නිශාන්ත සඳබරන මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් […]

Continue Reading

කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක වංචාවක්

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට  වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත්  එකම කිරි ගවයකු හෝ  ආනයනය  කර බාරදී නැතැයි  කියන සිද්ධියක් පිළිබඳව ජාතික  විගණන  කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලකිනි. […]

Continue Reading

දියසෙන් කුමරු විත් 2030 සක්විති රජවෙනවා, 2025 රජ වෙන්නේ අන්තිම රාජපක්ෂයි

2030 වන විට මේ රටේ සක්විති රජකු පහළ වන බව කොරෝනා පැණිය හැදූ ආධ්‍යාත්මක වේදී රිටිගල දේවින්ද මහතා පවසයි. ඇතමුන් දියසේන කුමාරයා නමින් හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද මහතා පවසයි. එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික,සංස්කෘතික, මානව,සංවර්ධනයක් කරා රැගෙනයන බවද හෙතෙම සඳහන් කරයි. මේ අතර 2030 සක්විති රජුගේ පහළ පහළවීමත් සමග රාජපක්ෂ පරම්පරාවේ […]

Continue Reading

එස්.එම්.ගේ “ගේම” කැබිනට් ඇමතිවරු පිරිසකගේ විරෝධය මැද ලත් තැනම ලොප් වෙයි!

දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරැ ගණනාවක් දැඩි විරෝධය පළ කළහ. එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන විසින් ඉවත් […]

Continue Reading

ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක්වත් නෑ

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. මහනුවර සංචාරයක නිරතවෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීරිස් මහතා සඳහන් කළේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොව, ඉතිරි වී තිබෙන වසර 03 ක කාලය තුළදී […]

Continue Reading

ඇඹිලිපිටියේ රැඳවියෙකු ඝාතනය කරලා – ඥාතීහු කියති

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියාට පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති. මාතර කනංකේ කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති මෙම පුද්ගලයාට පසුගිය වසරේ මාර්තු මාසයේදී, රුපියල් 10,000ක මුදලක් සොරකම් කිරීමේ චෝදනාවකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම වී […]

Continue Reading