ඉන්දීය ප්‍රබේධය සමාජගතවී තිබිය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

කොරෝනා වෛරසයේ වඩාත් බිහිසුණු ප‍්‍රභේධයක් ලෙස සැලකෙන B.1.617 ඉන්දීය ප‍්‍රභේධය මේ වන විටත් මෙරට තුළ ව්‍යාප්ත වී තිබිය හැකි බවට වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබේ. ඉන්දීය නව ප‍්‍රභේදය, ඉන්දියාව ඔස්සේ යුරෝපයට ද ව්‍යාප්ත වී තිබේ. ඒ හේතුව මත, ඉන්දියාවේ සිට හෝ යුරෝපයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හරහා එම නව ප‍්‍රභේධය මේ රට […]

Continue Reading

බණ්ඩාරවෙල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී රෝගියකුට හමුදා නිලධාරියෙකු පහරදේ

බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු සඳහන් කරයි. ඒ පිලිබදව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය. බණ්ඩාරවෙල බිදුනුවැව covid 19 පුුතිකාර මධ්‍යස්ථානයේ මේජර් ජනක ⁣පිරිස් ඇතුළු 2021.05.03 දින රාජකාරි කළ […]

Continue Reading

පලස්තීන – ඊශ්‍රායල සටන් ඉහළ යයි

ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් සහ ඊශ්‍රායල් හමුදාව අතර සටන් ඉහළ යාමත් සමග එම කලාපය සම්පූර්ණයෙන්ම යුද ගිනිදැල් වලට යටත් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කර තිබේ. පලස්තීන සටන්කාමීන් විසින් රොකට් දහසකට වැඩි ප්‍රමාණයක් සිය රටට එවූ බවට ඊශ්‍රායලය පවසන අතර, ඉන්පසුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකළ ගුවන් ප්‍රහාර හමුවේ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් […]

Continue Reading

ක්‍රිකට් නිලවරණය සූම් තාක්ෂණයෙන් නියමිත දිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම් යටතේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති […]

Continue Reading

සීෂෙල්ස්හී එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සීෂෙල්ස් වැසියන්ගෙන් සියයට 57 කට චීනයේ ‘සයිනෝෆාම්’ එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් වන අතර, සියයට 43 කට ලබා […]

Continue Reading

මැයි 31 දක්වා ඔබට කළ හැකි දේවල්

> එක් නිවසකින්, නවාතැනින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් දිනයකදී නිවසකින් පිට වීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයකුට පමණි. එය තීරණය වනුයේ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයෙහි අවසාන ඉලක්කම මතයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී ද එය ඔත්තේ අංකයක් නම් ඔක්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැක. අවසාන අංකය බිංදුව නම් එය […]

Continue Reading

එන්නත් මිශ්‍ර කිරීමෙන් අතුරු ආබාධ වැඩියිලු

කොවිඩ්-19 මර්දන එන්නත්වල මිශ්‍ර මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට උණ, ඇඟපත වෙවුලීම, තෙහෙට්ටුව හෝ හිසරදය වැනි අතුරු ආබාධ ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව එක්සත් රාජධානියේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. “එන්නත සමග ඔබ අපේක්ෂා කරන ප්‍රතික්‍රියා මේවායි” යනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ළමා රෝග හා එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ මෙම පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකයා වන වෛද්‍ය මැතිව් ස්නේප් […]

Continue Reading

කොරෝනාවලට අත ගහන්න සමහර පාලකයන් ICU ඇඳන් පිරෙනකම් හිටියා: WHOයෙන් දැඩි ප්‍රතිචාරයක්

ඇතැම් රටවල පාලකයන් කොරෝනා රෝගයට නිසි ප්‍රතිචාර දැක්වීම සදහා තම රටේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇදන් පිරී ඉතිරී යන තුරු මන්දගාමීව බලා සිටි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතළ චෝදනාවක් එල්ල කොට තිබේ. ඉන්පසුව සෞඛ්‍ය සේවකයන් සදහා පෞද්ගලික ආරක්ෂක උපකරණ සෙවීමට පොර බැදූ බවත්, ඒ අතරතුර රෝගය ශීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වී ගිය බවත් එම […]

Continue Reading

කොරෝනාවට ‘සුවධරණි’ බොන්න – සිසිර ජයකොඩි

කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි. මෙසේ හඳුන්වා දී ඇති දේශීය ඖෂධ පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර […]

Continue Reading

කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මරුට.

පෑලියගොඩ විශේෂ විමර්ශනඒකකය භාරයට ගෙන සිටි අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත. අද අළුයම මීරිගමදී ස්නයිපර් අවියක් පෙන්වීමටගිය අවස්ථාවේදී ඔහු පළායාමට තැහ් කර ඇත. ඒ මීරිගම රේන්දපොල ප්‍රදේශයේ දීය. එහිදී වෙඩි තැබීම සිදුකල බව වාර්තා වේ. පොලිස් පරීක්ෂකවරයෙකුද මෙහිදී තුවාල ලබා වතුපිටිවල රෝහලට […]

Continue Reading