වැස්සෙ නැත්තම් සති හයකින් ලංකාවම කළුවරේ

රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල  පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහෙත්  විදුලිය කප්පාදු වීමට නියමිත බව කී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. හැමදාම මේ තරම් තද වර්ෂාවක් […]

Continue Reading

බැඳුම්කර සම්බන්ධයෙන් බරපතල රහසක් එළියට

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳූම්කර නිකුත් කිරීම ආරම්භයේ පටන්ම අති විශාල මූල්‍ය කොල්ලයක් සිදු කර තිබේදැයි බරපතල සැකයක් මතුවන තොරතුරු රැසක් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවකින් හෙළිවේ. මෙම තොරතුරු 2012 නොවැම්බර් 17වෙනි දින හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වේ. විදේශයන්ගෙන් මුල්වරට ස්වෛරිත්ව බැඳූම්කර මගින් වාණිජ ණය ලබාගෙන ඇත්තේ 2007 ඔක්තෝබර් 24 වෙනිදාය. එය කල්පිරීම 2012 ඔක්තෝබර් 23 වෙනි දිනට සිදුවී ඇත. […]

Continue Reading

කබ්රාල්ගේ මූල්‍ය අක්‍රමිකතා මිලියන 37,500යි

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය දැරූ මුල් සමයේ 2012 සහ 2013 වර්ශවල රුපියල් මිලියන 37,500ක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාව පාර්ලිමේන්තු කෝප් කාරක සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2016 පෙබරවාරි 25වෙනි දාය. එම වාර්තාව මගින් ශීර්ෂයන් 11ක් යටතේ මෙම මූල්‍ය අක්‍රමිකතා හෙළිකර තිබේ. අදාළ වර්ශ දෙකෙන්ම අනාවරණය […]

Continue Reading

පෝර නැව දින 70ක් මුහුදෙ… චීනෙ හිත හොඳටම රිදිලා… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ දී චීනය වෙනුවෙන් හඬා වැටෙයි!

චීනයේ හිත හොඳටම රිදී ඇති බවත් චීන පොහොර නැව දින හැත්තෑවකට වඩා මහ මුහුදේ නවතා ඇති බවත් කී රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ දුකේදීත් සැපේදීත් අපට හිටිය අපේ හිත මිත්‍රයා, අපේ සහෝදරයා දැන් විරසක වී සිටීමේ වගකීම පක්ෂ විපක්ෂ හා මාධ්‍යය නිලධාරීන් ගත යුතු බව අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. චීනය අපට දැන් මුරගා කියන්නේ ඒ වේදනාව බව රාජ්‍ය ඇමතිවරයා […]

Continue Reading

ඩොලර් නැතිව රැපියල් වලට තෙල් දෙන්න ඉරානය සූදානම් , කොමිස් නැති නිසා බලධාරියෝ මර නින්දේ

වසර හතලිස් ගානක් තිස්සේ ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ඉරානය පවත්නා ආර්ථික අර්බුදය සඳහා යම් සහනයක් වීමේ අරමුනින් ලංකාවට සහණදායි ක්‍රමවේදයක් ඔස්සේ තෙල් සැපයිමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත. මේ යටතේ තෙල් සදහා ගෙවන මුදලින් 25% ක් රුපියල් මුදල් ඒකකය යටතේ හා ඉතිරිය පොලී රහිතව මාස 6 කට පසුව ඩොලර් වලින් ලබාගැනීමට එකඟ වී තිබේ.. ලෝක වෙලද […]

Continue Reading

ඇමති කෙහෙළියගේ වතුර බිල ලක්ෂ 18 පනී!

කොළඹ 07, බුලර්ස් පාරේ, අංක 400/52/එම් දරන ලිපිනයේ පදිංචි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ නිවසේ නොගෙවූ ජල බිල රුපියල් ලක්ෂ 18 ඉක්මවා තිබේ. මාස කිහිපයක හිඟ බිලල් එකතුවී පසුගිය ඔක්තෝබර් මස අවසන් වනවිට එම ජල බිල රුපියල් දහඅට ලක්ෂ හතලිස්පන්දඑස් හයසිය හැත්තෑවක් (රු. 1,845,670)ක් වී ඇත. මෙම මුදල එකතු වී ඇත්තේ ජල බිල් අංක 10/13/703/300/17 යටතේය. මෙම […]

Continue Reading

දේශප්‍රේමීන් බේරාගත් වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ 2 අදියර චීනයට

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) II අදියර සංවර්ධනය කිරීම සඳහා සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තෝරාගෙන ඇත. නැඟෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක වන පර්යන්තයක් ලෙස අදියරෙන් අදියර සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ II අදියර සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා […]

Continue Reading

ගෘහස්ත ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම ගැන ගෑස් සමාගම් වචනයක් නොකියා විනාශය හංගනවා

ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක අන්තර්ගත ආරක්ෂිත සංයුතිය සේ සැලකෙන, ගෑස් සිලින්ඩරයේ සටහන් කර ඇති  ප්‍රොපෙන්  20ට බියුටේන් 80   සංයුතිය නිසැක ලෙස වෙනස් කර ඇති බව  සපුගස්කන්ද පිරිපහදුවේ සහ සෟදි ආරබියේ සමනෙල් පිරිපහදුව,  ඉතාලියේ ලිවනෝර් පිරිපහදුවේ හිටපු රසයනාගාර ප්‍රධානී, ඛණිජතෙල් විෂය පිළිබඳ උපදේශකයෙක් සහ රසායනාගාර සංගමයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සිරිල් සුදුවැල්ල අද අන්තර්ජාල යූ ටියුබ් […]

Continue Reading

මහින්දානන්ගේ තවත් බොරුවක් අතේ මාට්ටු…

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ආනයනය ඇතුළු කටයුතු සිදු කරන්නේ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අනාවරණය වේ. ඔහු මෙම ප්‍රකාශය කරන ලද්දේ ඊයේ (24) කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදීය. එහෙත් නැනෝ යූරියා ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 15 වෙනි දින ඉදිරිපත් කර තිබෙන කැබිනට් සංදේශයට […]

Continue Reading

විදුලි ඉංජිනේරුවන් අද (25) සිට අකුරට වැඩ

අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. අද පැවැත්වෙන් මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 6 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම. දැනට සිදු […]

Continue Reading