සංචරණ සීමා නොරැක්ක ඇමති දියණියට රිවස්ටන් කූඩැල්ලෝ පාඩමක් කියාදෙයි. කූඩැල්ලන් සමග ඇමති දියණිය රෝහලේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි. ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සදහා එක්ව ඇතැයිද වාර්තාවේ සදහන්ය. තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා […]

Continue Reading

අංගම්පොර වෙද ගෙදරිනුත් කොරෝනා ඖෂධයක් සොයාගෙනලු

ධම්මික පැණිය මෙන් තවත් බෙහෙතක් නිපදවන පුද්ගලයකු පිළිබදව මේ දිනවල අන්තර්ජාලයේ ජායාරූප සහිතව පුවතක් පළ වී තිබේ. අංගම්පොර වෙද ගෙදර නමින් හැදින්වෙන ෆේස්බුක් පිටුවක දැක්වෙන්නේ විශාල සෙනගක් මෙම පුද්ගලයාගෙන් කොරෝනා ඖෂධය ගැනීමට පැමිණෙමින් සිටින බවකි. එමෙන්ම සෞඛ්‍ය නීති පිළි නොපදිමින් ඇතැම් පුද්ගලයන් මොහුගෙන් බෙහෙත් ගැනීමට පැමිණ සිටින ආකාරයක්ද දැකගත හැක.

Continue Reading

රනිල් හරීන් ගැන අවධානයෙන්. සැපදුක අසන්න කෝල් කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැත්කමකට භාජනය කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව වාර්තා වේ. මීට ටික දිනකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බැලීමට ගොස් පැයක පමණ කාලයක් ඔහු සමඟ කතා බස් කළ අතර ගීතය කතාබස් කළේ මොනවාදැයි දෙදෙනා විසින්ම මෙතෙක් හෙළිදරව් කොට නොමැත. එහෙත් එම සාකච්ඡාවේදී තමන්ව […]

Continue Reading

එන්නත විදගන්න රෝසිගේ ගෙදරට VIP පෝළිමක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිවසේ කොරෝනා එන්නත්කරණයක් ඊයේ දිනයේ සිදු කල බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ සඳහන් කරන්නේ එහිදී එන්නත්කරනය කරන ලද්දේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පිට සිටි පිරිසක් නොව ප‍්‍රභූ හිතවතුන් පිරිසක් බවයි. කොළඹ නගර සභාවේ එන්නත් කරන වැඩපිළිවෙල සිදුවන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරියක් හා ඇයගේ මවට […]

Continue Reading

පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක් දුරකථනයට අමතයි

පාලක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සමගි ජන බලවේගය සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කරයි. එහෙත් ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව අදහසක් මෙම මන්ත්‍රීවරුන් තුළ නොමැති බවද දැනගන්නට තිබේ. මෙම 9 දෙනාම මේ වන විට හුදෙක්ම මන්ත්‍රී ධුරවලට පමණක් සීමා කොට ඇති පැවති ආණ්ඩුවල ඇමැති, නියෝජ්‍ය ඇමැති ධුර දැරූ අය බවද […]

Continue Reading

නාමලුත් ප්‍රශ්නයට මැදිහත් වෙයි: විශේෂ සාකච්ජාවකට කණ්ඩායම් කීපයක් කැඳවයි

ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම ස ඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ. ඊයේ (16) රාත්‍රියේ මෙම හමුව පැවැත්වී ඇති බව පැවසේ. ඒ සදහා ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන් මෙන්ම නවක මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිට ඇති බවක් දැනගන්නට ඇත.

Continue Reading

ගෝඨාගේ කෝල් එකට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සමාව ගන්න මහින්ද වහාම කොළඹ එයි

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත. ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading

රන්ජන්ගේ බර කිලෝ 10කින් අඩුවීමට හේතුව කන්න නැතිකමලු

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ශරීරයේ බර මේ වන විට කිලෝ දහයකින් පහත වැටී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගත වන විට ඒ මහතාගේ සිරුරේ බර ලෙස කිලෝ අසූදෙකක් වාර්තා විය.නමුත් මේ වන විට රාමනායක මහතාගේ සිරුරේ බර […]

Continue Reading

සජිත් – ඩයනා ලියුම් ගනුදෙනුවෙන් එලියට එන ජලනි – ඩයනා පළහිලව්ව

විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීති අංශ සභාපතිවරයෙකු විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට යැවූ ලිපියට පිළිතුරු ලෙස ඇය සජිත් ප්‍රේමදාස මහතා ආමන්ත්‍රණය කොට ලිපියකින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ මෙතෙක් සැඟව තිබූ බොහෝ තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට සමගි ජනබලවේගය ගත් පොදු තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය […]

Continue Reading

ශිරන්තිගේ කාල්ටන් උත්සවයට බැසිල්ගේ බිරිඳ එයි !

‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ බිරිඳ, පුෂ්පා රාජපක්ෂ වසර ගණනාවකට පසු ඇමරිකාවේ සිට යලි දිවයිනට පැමිණ ඇතැයි වාර්තාවේ.   2021 සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ‘කාල්ටන් පෙර පාසල් සමුහයේ’ කොළඹ, මාළිගාවත්ත ශාඛාවේ පැවති උත්සවයකට ඇය සහභාගිවී සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබේ. පසුගිය මහින්ද […]

Continue Reading