අජේ දේව්ගන් රඟන සිනමපටයකින් යොහානි බොලිවුඩයට

ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගේ ගායනයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් “මැණිකේ මගේ හිතේ” ගීතයේ හින්දි අනුවාදය, ප්‍රකට බොලිවුඩ් නළු අජේ දේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වන “Thank God” සිනමපටයට ඇතුලත් කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි වාර්තා වනවා. මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ. සංගීතය සහ අයිතිය චමත් […]

Continue Reading

පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි කියයි

” පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.” යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය . ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය ” ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය – […]

Continue Reading

ඉන්දියාවේ සාර්ථක සංචාරය නිමවා යොහානි එයි

ඉන්දියාවේ සංචාරය අවසන් කර යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අද යලි සියරට බලා පැමිණියාය.

Continue Reading

රාජ්‍ය ඔත්තු සේවය වෙනුවෙන් මුල් වරට නිකුත් වූ තේමා ගීතය

ශ්‍රී ලංකාවේ පැරණිතම බුද්ධි සේවාව වන රාජ්‍ය බුද්ධි සේවාව 2021 ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදුනු සිය 80 වන සංවත්සරය ආරක්‍ෂක, ජාතික ආරක්‍ෂක හා ආපදා කළමණාකරන අමාත්‍යාංශයන්හි ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව චාම් හා අභිමානවත් ලෙස පැවැත්වීය. මෙම උත්සවයට පෙරදින පස්වරුවේ රාජ්‍ය බුද්ධි සේවා මුලස්ථානයේ පිහිටි විරු ස්මාරකය ඉදිරිපිටදී රටදැය […]

Continue Reading

යොහානි බලන්න පැමිණි ඉන්දීය රසිකයින් බවට පළවූ ඡායාරූපය ව්‍යාජ එකක්

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සිය ප්‍රථම ඉන්දියානු ගායන ප්‍රසංගය සඳහා ඉන්දියාවට පිටත්ව ගිය අවස්ථාවේදී ඇය පිළිගැනීමට එරට නවදිල්ලි ගුවන්තොටුපළට ”ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බවට” ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවුණු ඡායාරූපය එම අවස්ථාවේදී ගත් ඡායාරූපයක් නොවන බවට තහවුරු විය. අදාළ ඡායාරූපය මීට වසර දෙකකට පෙර එනම්, 2019 වසරේ සැප්තැම්බර් මස 10 වන දා ජපානයේ ඇතිවූ ෆක්සායි […]

Continue Reading