චමරිගේ පිතිකරණය සුපර්නෝවාස් අවසන් මහ තරගයට ගෙනෙයි

චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20 යි 20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සුපර්නෝවාස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරයේදී ශෂිකලා සිරිවර්ධන ද සුපර් නෝවාස් කණ්ඩායම නියෝජනය කළා. සාජා ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායම ලකුණු 02 කින් පරාජය කරමින් සුපර්නෝවාස් කණ්ඩායම අවසන් […]

Continue Reading

පඩික්කාල්ගෙන් තවත් අර්ධ ශතකයක්

IPL තරගාවලියේ තවත් තියුණු තරගයක් DC කණ්ඩායම සමග RCB කණ්ඩායම දැන් පැවැත්වේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන RCB කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටි.තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පදික්කාල්ගෙන් තවත් අර්ධ ශතකයක් වාර්තාවුනි

Continue Reading