ක්‍රිකට් නිලවරණය සූම් තාක්ෂණයෙන් නියමිත දිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම් යටතේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති […]

Continue Reading

ඇමති අනුමැතියට පෙර ක්‍රිකට් සංචිතයේ සියලු තොරතුරු මාධ්‍යවල

එක් දින තරග තුනක් සඳහා බංගලාදේශ සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයත් සංචිතයට ඇමතිවරයාගේ නිල අනුමැතිය ලැබෙන්නට පෙර මාධ්‍ය වෙත නිකුත් වීම ගැටලුකාරී තත්වයක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. සංචිතයට  ඇමතිවරයාගේ   අනුමැතිය  ලැබී තිබුණේ ඊයේ (12) නමුත් දින කීපයක සිට මෙම සංචිතය පිලිබඳ සියලු තොරතුරු ඇතැම් මාධ්‍යවල පල කර තිබිණි. කණ්ඩායම් නායකත්වය කුසල් ජනිත් පෙරේරාටත් […]

Continue Reading

LPL තරගාවලියට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසු කාලසීමාවක් හමුවූ බවත් තරගාවලියේ අනෙකුත් සංවිධාන කටයුතු ඉදිරියේදී අවසන් කිරීමට නියමිත බවත්ය. ශ්‍රී ලංකාවේ ඉහළම දේශීය […]

Continue Reading

අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට..

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර තිබේ. ඒ අනුව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරනු ලැබ තිබේ.

Continue Reading

අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත් විය හැකි […]

Continue Reading

නාමල් කැබිනට් ඇමතිකම භාවිතාකර ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අලෙවි ප්‍රවර්ධන වැඩ කරයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මැයි 4 වෙනදා සම්මත කරගන්නා ලද ‘ජිම් කට්ටල 500’ ව්‍යාපෘතිය ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියේ කොටසක් බවට තවදුරටත් තොරතුරු අනාවරණය වේ. එම ආයතනය විසින් Crossfit Gym in the Box නම් අලෙවි ව්‍යාපෘතියක් මගින් කන්ටේනර් තුල කාය වර්ධන සහ ව්‍යායාම් කට්ටල සවි කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කර […]

Continue Reading

කාන්තා කි‍්‍රකට්වලටත් කොරෝනා රිංගයි

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩිකා උදේශිකා ප‍්‍රබෝධිනීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව අදාළ කී‍්‍රඩිකාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඊයේ (05 වැනිදා) නිවේදනය කර සිටියේය.  ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් කිහිප දෙනකු සමගින් ප‍්‍රබෝධනී පසුගියදා පුහුණුවීම්වල යෙදී තිබේ. එ් අනුව ප‍්‍රබෝධිනී […]

Continue Reading

කොරෝනා හේතුවෙන් රෝයල්-තෝමියන් බිග් මැච් නවත්වයි

රාජකීය සහ ශාන්ත තෝමස් පාසල්වල ක්‍රිකට් කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා ආසාදිත වීම හේතකොට ගෙන රෝයල්-තෝමියන් මහා ක්‍රිකට් ගැටුම දින නියමයකින් තොරව කල් දැමීීමට පියවර ගෙන ඇත. මෙම මහා ක්‍රිකට් ගැටුම මැයි 6-7-8 යන තෙදින තුළ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණ. නමුත් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලදී සිසුන් කිහිප දෙනකුම කොරෝනා ආසාදිත […]

Continue Reading

ලෙජන්ඩ්ලා සහ ජාතික පිළ අතර තරගය සුදුසු එකක් නෙමෙයි – දිල්ෂාන්

ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන ටී.එම්. දිල්ශාන් සඳහන් කරයි. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී පැවැත්වීමට යෝජිත එම තරගයෙන් ජාතික කණ්ඩායමට යම් පසුබෑමක් වුවහොත් එය ඔවුන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද දිල්ෂාන් කියා සිටී. එමෙන්ම […]

Continue Reading

දිල්ෂිගෙන් මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවක්‌

කාන්තා මීටර් 800 ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වර්තාවක් පිහිටුවීමට දිල්ෂි කුමාරසිංහ ක‍්‍රීඩිකාව ඊයේ (09 වැනිදා) සමත් වූවාය. කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වූ ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේදී මීටර් 800 ඉසව්ව 2.02.52 කින් නිම කරමින් දිල්ෂි එම වාර්තාවට හිමිකම් කීවාය. මෙවර ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේදී වාර්තා වූ ප‍්‍රථම සහ එකම ශ‍්‍රී ලංකා වාර්තාව එය […]

Continue Reading