පසුගිය මාසයේ භාණ්ඩ මිල ලාවට වැඩි වී ඇති බව මහ බැංකුව කියයි…

පසුගිය ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සුළු වැඩිවීමක් සිදුව ඇති බව මහ බැංකු නිවේදනයකින් හෙළිකර තිබේ. එම නිවේදනයට අනුව එම මාසයේදී ආහාර කාණ්ඩයේ මිල ඉහළ යාම 0.91%ක් බව දැක්වේ. සමස්තයක් වශයෙන් සැප්තැම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසයේදී 7.6% දක්වා උද්ධමනය ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ. ආහාර නොවන කාණ්ඩයේ වැඩි වීම 1.03%ක් බව සඳහන්ය. […]

Continue Reading

සහල් මිල ඉහල යන්නේ ලෝක වෙලදපල නිසා නොවේ – විමල්

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධිලාභී වනිතාවන් පිරිසකට ස්වයංරැකියා උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී […]

Continue Reading

පෝට් සිටි ගැන විජේදාසට වැටහීමක් නැහැ – ශෙහාන් සේමසිංහ

පෝට් සිටිය ගැන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට වැටහීමක් නැතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි. රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසූවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි. “මම කණගාටු වෙනවා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ උගත් මන්ත්‍රීවරයෙකුට මේ අලුත් සංකල්පය, මූල්‍ය නගරය පිළිබඳ අවබෝධයක් නැතුව මේ අදහස් […]

Continue Reading

මට ඕන රජවෙන්න,ඒ නිසා මමත් පළාත්සභාවට ඉල්ලනවා-චන්දිමාල් ජයසිංහ

තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි. රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි. ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි. ‘මට ඕනේ රජෙක් […]

Continue Reading

බත්තරමුල්ලේ සීලරතන හිමි ක්‍රිකට් පිටියට වඩියි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් සිය නාමයෝජනා භාර දෙනු ලදී. උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ සිය නාමයෝජනා ලබාදුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ලබන මැයි 20 වන දින නව නිලධාරි මඩුල්ලක් තෝරා පත් කර ගැනීමට […]

Continue Reading

හබරණ හිරිවඩුන්නේදී ඇමති විදුරට ජනතා විරෝධයක්…

සිදුහත් බෝසතාණන් බුදු බව ලැබූ ස්ථානය යැයි කියන හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානයට ඒ බව තහවුරු කිරීමට ගිය ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට එම ප්‍රදේශය ජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවන ලදී. භික්ෂූන් වහන්සේලද එම ස්ථානයට රැස්වී සිටි අතර ඒ හිමිවරු සඳහන් කර සිටියේද මෙම ස්ථානය සිදුහත් කුමාරයා බුදු […]

Continue Reading

පැණියෙන් මත්වුනු ධම්මික බඹරාගේ විකෘති බෝධි වන්දනාව…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ලෙස මාධ්‍යාශිර්වාද පූර්වකව අභිශේක ලද පුද්ගලයෙකු කොවිඩ් 19 වයිරසයට එරෙහි දේශීය ඖෂධයක් නිපදවූ බවට පලවුනු ප්‍රවෘත්තියත් සමග එම නාමය හෝරා කිහිපයක් අතුලත රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන්නට විය. ඒ සමගම සුවහසක් ජනයා දල්වාගත් බලාපොරොත්තු සහිතව සත් සිතින් යුතුව ඔහුට තම ප්‍රණාමය මෙන්ම ආශිර්වාදය පුදකළේ තමන් ලද ජයග්‍රහණයක විලාසයෙනි. කොවිඩ් 19 […]

Continue Reading

මෙරට පක්ෂ මාරුකිරීමේ පිකාසෝ වරු හෙවත් රාජපක්ෂ පරපුර…

පක්ෂ මාරුකිරීම් පිළිබදව නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ යම් කසුකුසුවක් ගොඩනැගෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.විශේෂයෙන් රජයට හිතවත් වෙබ් අඩවි කිහිපයක් මේ දිනවල පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පක්ෂ මාරුකිරීම් උපහාසයට ලක් කරමින් විවිධ පුවත් සහ උපහාසාත්මක කාටුන් ප්‍රසිද්ධ කරමින් සිටියි. එම සමාජ මාධ්‍ය මතධාරීන්ට අනුව පක්ෂ මාරුකිරීම යනු බරපතල අපරාධයකි.ඔවුනට අනුව පක්ෂ මාරුකිරීම දේශපාලනයට සුදුසු නැති බැවින් එවැන්නන් […]

Continue Reading

තවත් අක්කර 65000ක් උක් වගාව සදහා විදේශිකයින්ට විකුණයි-සමන්ත විද්‍යාරත්න

වසර 17ක් තිස්සේ ජනතා විරෝධය හමුවේ නවතාගෙන තිබෙන ඌව, වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශ තුනේ ඉඩම් අක්කර 65,000ක් උක් වගාව සඳහා බහුජාතික සමාගමකට ලබාදීමේ ව්‍යාපෘතියට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය ලබාදුන් බව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අනාවරණය තිබේ. පසුගිය රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ මෙම […]

Continue Reading

වේගය පිනවයි…

සතියක පමණ සුව නින්දකට පසු පිබිදුනු ගන්ධබ්බයා වටපිට බැලුවේ දැඩි කම්මැලි ලීලාවකිනි.පරිසරය සතියක් තුළ මහත් වූ විපර්යාසයකට ලක්වූ හැඩකි.හරියට කල්පයකට පසු අවදි වූවාක් වැනිය. ගන්ධබ්බයා තම වම් ඇසෙහි වියලී ගොස් තිබූ බ්ලොක් ගල් දෙකක පමණ විශාලත්වයෙන් යුත් කබ ගුලිය දකුණු අතේ දබර ඇගිල්ලෙන් කඩා දැමුවේ මහත් පරිශ්‍රමයක් දරමිනි.ඉන්පසු තමන් එල්ලීගෙන සිටි පැණි වරක ගහේ ඔබ […]

Continue Reading