ඇය අම්මා නම් විය…

පුතේ වදින්නම් නැත පවු සිදුවන්නේහිතේ ගින්දරයි සියොලග ඇවිලෙන්නේගතේ බර නොමැත පායුග ඉවසන්නේසතේ නැති පවද පිදුමට පලදෙන්නේ හොර පොල් කැඩු පුතා කුදලාගෙන යද්දීපර පණ නැසු එකා බේරී හිනැහෙද්දීමැර මුරුගයින් රජ තුරුලේ නැලවෙද්දීසැර වෙඩිමුරය කිම මුන් දුක පවසද්දී මැරයෙක් නොව පුතෙකි සෙනෙහස උතුරාවීවිරුවෙක් නුඹ සදිසි සිහිණෙක රජවේවීවරුවක් වදිමි පුත නුඹ මතු බුදුවේවීසැරයක් කියනු මයෙ පුතු කොයිබද සැගවී […]

Continue Reading

මම හරිම අහිංසකයි,මදුරුවෙක්වත් මරන්නෙ නෑ-විමලවීර

මදුරුවකුවත් මරා නොදමන තමන් මාධ්‍ය විසින් දාමරිකයෙක් කර ඇතැයි වනජීවී රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා කියයි. ජනතාව විසින් භාවිතා කළ මාර්ගයක් නැවත ඔවුනට ලබාදීමට තමන් කටයුතු කිරීමක් පමණක් සිදු කළ බවද ඔහු සඳහන් කළේය. අදාළ මාර්ගය වනජීවී භාරයට පත් වුණේ 1984 බවත් ඒ වන තෙක් එම මාර්ගයේ මිනිස්සු ගමන් කළ බවත් බස් පවා එහි ධාවනය […]

Continue Reading

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි (VIDEO)

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. මේ පොකුර ඇතිවූ ආකාරය මෙම සිද්ධියට හේතු මොනවාද යන්නත් වෙනමම සොයා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ බෝගම්බර බන්ධනාගාරයේද මෙවැනි සිදුවීම් ඇතිවන බව පෙන්වා දුන්නේය. මේ […]

Continue Reading

මහර ගැටුම මත්ද්‍රව්‍ය පාලනය සදහා රජය ගෙනයන වැඩ පිලිවෙලට එරෙහි කුමන්ත්‍රණයක් – සුදර්ශණී

මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව කිසියම් කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද මෙම ගැටුමට හේතු වූ බව ද ඇය සඳහන් කළාය. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමතිනිය මේ බව හෙළි කර සිටියායමෙම මෙම තත්වය ඇති කිරීම සඳහා බාහිර පාර්ශවය සහ නිළධාරීන්ද සම්බන්ධ […]

Continue Reading

මහර රැඳවියන් ප්‍රචණ්ඩවුනේ මත්පෙති භාවිතා කරලයි – විමල්

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම […]

Continue Reading

බැසිල් නිදොස් කොට නිදහස්

සෙවිලි තහඩු නඩුවේ චෝදනා වලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

Continue Reading

කොළඹ තත්වය භයානකයි-රෝසි

කොළඹ කොවිඩ් 19 වසංගත තත්වය ඉතා අවදානම් මට්ටමකට පැමිණ ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. “අපි දවසට පීසීආර් 991 කරද්දි 249ක්ම පොසිටිව් වෙනව.මේක ඉතාම බරපතල තත්වයක්” යැයි ඇය Daily Mirror පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියාය. එමෙන්ම රජය සමග එක්ව වසංගතය මර්දනය සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ඇය විශ්‍රාමික මහජන […]

Continue Reading

නීතිපතිගේ උපදෙසට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි.

නීතිපති දප්පුල ලිවේරාගේ උපදෙස් නැවත වරක් ඉවත දමා ඇති අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙස තමන්ට හිමි බලතල යොදාගනිමින් ගිවිසුමකට අනුමැතිය දීමේ පත්‍රිකාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.  ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ලක්දනව් පෞද්ගලික සමාගමෙනි. මීට පෙර අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර නිතිපතිවරයා […]

Continue Reading

PCR මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකනවා – නි. පොලිස්පති අජිත් රෝහණ

කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29 දා) පැවැසීය. බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වැළඳී ඇතැයි සැකකරන පිරිසක් මෙසේ කි‍්‍රයාකරන බවට […]

Continue Reading

’60’ යෝජනාව කැබිනට්ටුවට

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබන වයස් සීමාව අවුරුදු 55 සිට 60 දක්වා ඉහළ දැමීමේ සංශෝධනය මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වේ. කම්කරු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අනාවරණය කළ ආකාරයට දැනටමත් මීට අදාළ සංශෝධන සේවක අර්ථසාධක අරමුදල් පනතට එක් කිරීම සඳහා සම්පාදනය කර තිබේ. 2021 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් […]

Continue Reading