දොස්තරලටත් ජොබ් නෑ

පසුගිය 2019 වසරේ දී සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 3000කට පමණ මෙතෙක් රැකියා ලබාදී නැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පෙන්වා දී තිබේ. රට තුළ වෛද්‍යවරුන් 4000කගේ පමණ හිඟයක් තිබියදී වසර දෙකකට වැඩි කාලයක් පත්වීම් ලබා නොදී සිටින බව එම සංගමය අවධාරණය කරයි. සීමාවාසික පුහුණුව අවසන් කරන වෛද්‍යවරුන් හට ස්ථිර පත්වීම් ලබාදීමේ නිසි […]

Continue Reading

නාකි එළදෙනුන් රට පැටවේ

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි. ලේකම්වරයා සඳහන් කරන්නේ මේ පිළිබඳ නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බවයි. 2020 සැප්තැම්බර් මාසයේදී මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මහාචාර්ය ගුණවර්ධන පෙන්වා […]

Continue Reading

කැබිනට් එක වාසුගේ හුළං බස්සයි

ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් එම මණ්ඩලය විසින් ඉවත හෙළා ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ. මෙසේ ඉවත හෙළා ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප 25%කින් වැඩිකරන ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයයි. වසර තුනකට වරක් එම මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සමාලෝචනයක් සිදුකරන අතර ඒ අනුව සියලුම සේවකයින්ගේ වැටුප් 25%කින් […]

Continue Reading

මාධ්‍යවේදිනියකට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපතිට අධිකරණයෙන් දඩ – BBC

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට […]

Continue Reading

26 වැනිදා තිබූ පිලිකාකාරක 30 වැනිදා නැතිවෙයි, වසපොල්තෙල් වෙළදපොලට මුදා හරින්නැයි ප්‍රමිති ආයතනයෙන් නියෝගයක්

මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි. ඒ අනුව ප‍්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත යෙදී දැනුම් දී ඇත්තේ එම සමාගමේ පොල්තෙල් වෙළඳපොළට මුදාහරින ලෙසයි. කෙසේ වෙතත් ප්‍රමිති ආයතනය පසුගිය 26 දා නිකුත් කළ නිවේදනයේ සදහන් වූ පිලිකාකාරක පොල් […]

Continue Reading

උත්සව සමයේ 5000 නෝට්ටු පරිහරණය ගැන පොලිසියෙන් නිවේදනයක්

ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වැඩිවීමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පවසන්නේ පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. එළඹෙන උත්සව සමයේදී රුපියල් […]

Continue Reading

රණවිරුවන් වෙනුවෙන් එදා අපි කළ සටනට තවමත් විසඳුමි නැහැ . ආණ්ඩුව ගැන කණගාටුයි – අජිත් ප්‍රසන්න

එදා යහපාලනය තිබියදී අපි කළ සටන් වලට එදා විපක්ෂයේ මන්ත්‍රී වරැන් සහභාගි වුනේ බුරැතු පිටින්. අපි බලයට පත් වෙලා මාස තුනකින් සියලුම ඉල්ලීමි දෙනවා කියල තමයි කටිටිය එදා කිවිවෙ . එදා අපි කළ රණවිරු සටන් යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාවට කා වදින ලෙසට හැඟීම් බරව වෙිදිකාවට ගෙන ආ විපක්ෂය ඒ නිසාම යහපාලන ආණ්ඩුවට එරෙහිව විශාල ජන […]

Continue Reading

පාස්කු ප්‍රහාරකයින්ට අධිචෝදනා ගොනුකිරීම මැයි වලදී – අලි සබ්රි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිසම් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි මාස දෙකක කාලය තුළ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ඇති බවය. කොළඹ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව […]

Continue Reading

කොරෝනා ආවේ සතුන් හරහා – WHO

කොරෝනා වෛරසය මනුෂ්‍යයන්ට ආසාදනය වීම සිදුව ඇත්තේ සතුන් හරහා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ වාර්තාවක දැක්වේ. කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය සම්බන්ධයෙන් සොයා බැලූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායම ප‍්‍රකාශ කරන්නේ ‘වෛරසය විද්‍යාගාරයක් ඔස්සේ පැතිරුණා’ යන මතය පිළිගැනීම අපහසු බවය. මනුෂ්‍යයන් අතර එය මාසයකට වඩා වැඩි කාලයක් පැතිරෙමින් පවතින්නට ඇති බවට ද එම වාර්තාවේ […]

Continue Reading

දේශපාලන පලිගැනීම් කොමිසම සීමාව පැනල – නීතිපති

පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ උපාලි අබේරත්න කොමිෂන් සභාව එයට පැවැරී තිබූ නීතිමය බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (30 දා) අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෙත්සම්කරු කටයුතු කර ඇත්තේ ඔහු වෙත පවරා ඇති නීතිමය බලතල හා රාජකාරි වගකීම් අනුව පමණක් බවද නීතිපතිවරයා වෙනුවෙන් […]

Continue Reading