පොහොට්ටුව නොතිබුනා නම් ලංකාවේ මිනිස්සු කොරෝනා හැදිලා පාරෙ මැරිලා වැටෙනවා – සාගර කාරියවසම්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී. මෑත ඉතිහාසයේ මානව වර්ගයා මුහුණ දුන් බායානතම ව්‍යසනයට මුහුණදෙමින් තිබෙන අවස්ථාවක්. අපි දකිනවා ඉන්දියාවේ, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ත්තවය පිළිබඳව. අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය […]

Continue Reading

ලංකාවේ ඉන්දියානු සමාගම් 65ක් වැඩ කවුරුවත් කියන්නේ නැහැනේ මේක ඉන්දියාවේ කොළනියක් කියල – මුදල් රාජ්‍ය ඇමති

චීනයට වඩා ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් මෙන්ම ඉංදියානු සමාගම් මෙරට තුළ ආයෝජන කර තිබෙන අතර එවැනි පසුබිමක කිසිවෙකුත් මෙය ඇමරිකාවේ කොළනියක් හෝ ඉන්දියවේ කොළනියක් බව නොපවසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එපමණක් නොව චීනය මේ වන විට ඇමරිකාවට ණය ලෙස ඩොලර් මිලියන 1114ක් ලබා දී ඇති අතර ඒ හරහා ඔවුන් අතර […]

Continue Reading

වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති තනතුරට හාන්ස් ?

කොළඹ වරාය නගරයේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත විශේෂ ආර්ථික කොමිසමේ සභාපති තනතුර සඳහා සාරිපුත්ත හංස විජේසූරිය මහතාගේ නම යෝජනා වී තිබෙනවා. බොහෝදෙනා ඔහු හඳුනන්නේ හාන්ස් විජේසූරිය නමිනි. හාන්ස් විජේසූරිය මහතා 1994 වසරේදී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වූ අතර 2007 වසරේදී ‍ඔහු ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කෙරිණි. 2016 වසරේදී හාන්ස් විජේසූරිය මහතා […]

Continue Reading

දඹුල්ල ආර්ථිකේ විවෘත කරන්න: ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රමිත‌ ජනපතිට ලියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නා ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කොට ඇත. කොරෝනා රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමෙන් පසු දඹුල්ල ආර්ථිකය දින 3කට වසා දැමීමට මුලින් තීන්දු කළ නමුත් පසුව එය සති 2ක් දක්වා දීර්ඝ කිරීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති […]

Continue Reading

‘අයියේ මට උපදේශයක් දෙන්න කියලා මහින්දට කියන්න’-මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ‌ජනපතිට අවවාදයක් (VIDEO)

මේ වනවිට රටේ කිසිදු වැඩක් නොවන බවත්, මේ වැටුණු තැනින් ගොඩ ඒම සදහා ‘අයියේ මට උපදේශයක් දෙන්න’ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටිය යුතු බවත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ. මේ සදහා අගමැතිවරයා සමග ජනාධිපතිවරයා සාකච්ජාවක නිරත විය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. රට වැටීමට අපද කොටස්කාරයන් වී ඇති බවද උන්වහන්සේ කීහ.

Continue Reading

‘ආණ්ඩුව දැන් අපිව ගණන් ගන්නේ නෑ’ -හවුල්කාර පක්ෂ නායකයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

ආණ්ඩුව මේ වනවිට හදිසි තීන්දු ගනිමින් සිටින බවත්, තීන්දු ගැනීමේදී ආණ්ඩුව අපෙන් විමසීමක් නොකරන බවත් ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කර සිටියේය. පසුගිය කාලය පුරා ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම් පැවැති බවත්, මේ වනවිට එම රැස්වීම් පවා නොතබන බවත් ඒ මහතා කියා සිටියේය.

Continue Reading

කාලි පැණිය ගැන හෙලයන් විශ්වාස කල යුතුයි – ධම්මික බණ්ඩාර

ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ආශිර්වාදය ලැබෙයි නම් මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීමට සහාය ශක්තිය ලබාදීමට තමන් සූදානම් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ. ඉන්දියාවේ කොරෝනා එන්නත මේ වන විට ඉන්දියාවේදීම අසාර්ථක බව ද පවසන ඔහු මහා භද්‍රකාලී […]

Continue Reading

ජනතාව ආණ්ඩුවට දැඩි කැමැත්තෙන් ඉන්නේ – ජොන්ස්ටන්

විපක්ෂයට  හීන බලන්න අයිතියක් තිබෙනවා . හැබැයි හීනෙන් දොඩවන එක තමයි ප්‍රශ්ණය . ජනතාව තුල මේ රජය ගැන තිබෙන විශ්වාසය හා මේ රජයට සහයෝගය ලබා දීමට ජනතාව තුල තිබෙන දැඩි කැමැත්ත නිසා වත්මන් රජය පෙරළීම යනු ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායකගේ සිත් වල තිබෙන කිසිදා ඉටු කර ගැනීමට නොහැකි  සිහිනයක් බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන […]

Continue Reading

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට පණිවුඩයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ. ඊයේ (28) දින යවා ඇති මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා ඉන්දියාව මේ වනවිට පත්ව ඇති අර්බූදකාරී වාතාවරණයෙ ජයගැනීම සදහා වූ ශක්තිය සහ නායකත්වය මෝඩි මහතා වෙත ඇති බව පෙන්වා දී තිබේ. චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා ලංකාවේ සිටියදීම ජනාධිපතිවරයා මෙම […]

Continue Reading

සමාජ මාධ්‍යවලින් අසත්‍ය තොරතුරු පැතිරවු තරුණයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැතිර වු ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මෙහිදී අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ. ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන […]

Continue Reading