ෆේස්බුක් ඔස්සේ ජනතාව නොමග යැවූ බවට සමාජ මාධ්‍ය දිනයේ සජිත්ට චෝදනා

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයටකටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ.  ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්‍රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ […]

Continue Reading

ලිංගික අපචාර සඳහා දැරියක් අලෙවි කිරීමේ චෝදනාවට හිමිනමක් පොලිස් කූඩුවේ

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පවසන්නේ ගල්කිස්සේදී පහලොස්  හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවයි . පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ  අජිත් රෝහණ […]

Continue Reading

බැසිල්ගේ පැමිණීම රටටම උත්තේජනයක් – අරුන්දික

බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ මෙරට ආර්ථිකය භාරගත් පසු ආර්ථිකය හැරවිය හැකි යැයි තමන් දැඩිව විශ්වාස කරන බවද ඔහු පැවසීය. පාර්ලිමේන්තුවට බැසිල් රාජපක්ෂ මහතා ගෙනැවිත් එම කාර්ය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය. මේ අතර අමාත්‍ය එස්.එම්. […]

Continue Reading

මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ

මින්නේරිය වනෝද්‍යානය තුලදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලේ යයි චෝදනා එල්ල වන මේජර් ජෙනරාල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගකර ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කැකිරාව දිසා අධිකරණය විනිසුරු විසින් හබරණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතයි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කරමින් […]

Continue Reading

ආපු ගමන් තෙල් මිල අඩු කරන්න බැසිල් ශක්‍රයා නොවෙයි

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපති වරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී  බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  නැඟූ ප්‍රශ්න වලට  පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් […]

Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස්පෝරාව සුදානම්

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට මෙන්ම අනෙකුත් රටවල් වෙත ඉදිරිපත් කර ඇති සියලු යුද අපරාධ සම්බන්ධ චෝදනා කොන්දේසි විරහිතව ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා රජයට සහය ලබා දෙන බව දෙමළ ඩයස්පෝරාව සුදානම් වෙයි. ඒ වෙනුවෙන් ලබා දෙන නීතිඥ සහය මෙන්ම අනෙකුත් මැදිහත් වීම් සමග ශ්‍රී ලංකා රජයේ පාර්ශව කරුවෙකු ලෙස මැදිහත් වී කටයුතු කිරීමට […]

Continue Reading

චීන්නුන්ට උතුරු මුහුද බදු දී ධීවරයන් අනාථයින් කළ හිඟන්නෝ

•මුහුදු කූඩැල්ලො අභිජනනය කරන්න කියලා ඇවිත් දියේ කිමිදිලා උන් අල්ලනවා… චීන්නුන්ට නීතිය ක්‍රියාත්මක නෑ • පැත්ත පලාතෙ යන්න දෙන්නෙ නෑ… සියලුම අයිතිය බපත්‍රයකින් පවරලාලු….ඒත් බලපත්‍ර දුන්නෙ කවුද කියලා කියන්නෙ නෑ… • ධීවර සංගම් නායකයො සල්ලිවලට අරන්… උන් දැන් චීන්නුද ඉස්සරහා ඇඹරෙනවා… කිළිනොච්චියේ ධීවර සමීති සමූහය මීට වසරකට ඉහතදී මහත් කලබලයකට පත් වූයේ චීන සමාගමක් කිළිනොච්චියේ […]

Continue Reading

නැව් ගින්නේ වන්දිය කන් හැන්දකට සීමාවේ ?

මෙරට මුහුදු තීරයට සහ සාගර ජල ජීවින්ට මෙන්ම ධීවර කර්මාන්තයටත් සෘජුව බලපෑම් කළ, වක්‍රව සුවිශාල විනාශයක් සිදු කළ නැව් ගින්න සම්බන්ධයෙන් අතුරු වන්දියක් වශයෙන් ඩොලර් මිලියන 40ක් ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට අනාවරණය වේ. අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි ජුනි 16 වෙනි දින මේ සම්බන්ධයෙන් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත. ඩොලර් මිලියන 40ක මුදල […]

Continue Reading

සේලන්දිවාට එරෙහිව අධිකරණයට පෙත්සමක්

රජයට අයත් දේපළ සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉංජිනේරුවරයෙකු වූ කපිල රේණූක පෙරේරා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ඔහු නීතිඥ ද⁣ර්ශන වේරදූවගේ මගින් ගොනු කළ මෙම පෙත්සමෙන් නීතිපති, අග්‍රාමාත්‍ය මෙන්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශය ලේකම් […]

Continue Reading

ජොන්ස්ටන් අලුගෝසු තනතුරට සුදුකම් පෙන්නයි

මේ වනවිට සියලුම ප්‍රශ්න පශ්න මතුව ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි නිසා බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම ප්‍රශ්න සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවකදීය. තිස්සමහාරාම වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව […]

Continue Reading