චීනය එරට දරුවන්ට පරිගණක ක්‍රීඩා සිමාකරයි

චීනය විසින් එරට වයස අවුරුදු 18ට අඩු පිරිසට පරිගණක ක්‍රීඩා කළ හැකි කාලය පැයකට සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එරට වසය අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකුට සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුනේදී දිනකට පැයක කාලයක් පමණක් සහ වෙනත් නිවාඩු දිනවලද පැයක කාලයක් පරිගණක ක්‍රිඩා කිරීමට අවසර දී ඇති බව ෂිංහුවා පුවත්සේවය වාර්තා කර […]

Continue Reading

දත්ත නැතිවුණාට ඖෂධ අධිකාරියේ ඉහළම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගන්න! GMOF සභාපතිගෙන් චෝදනා!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් එහි ඉහළම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා අසාදුගත සමාගම් රැසක තොරතුරු අතුරුදන් වී ඇති බවද සදහන් කරයි. ඒ අනුව සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා මීට […]

Continue Reading

කෝමාරිකා වගාවකට අනුරාධපුරේ අක්කර ලක්ෂයක් ආයෝජකයෙකුට දෙයි!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක කෝමාරිකා ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණවල සඳහන් වන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ව්‍යපෘතියේ මූලික ආයෝජනය ලෙස ඩොලර් මිලියන 300 ක් යෙදවීමට නියමිත බවය. මෙම ව්‍යපෘතිය යටතේ කෝමාරිකා බීජ පැළ නිෂ්පාදනය කිරීම සඳහා රාජාංගණය හා […]

Continue Reading

කතානායක සූම්වලින් අද චීනය අමතයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ද්විපාර්ශික කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Continue Reading

මෛත්‍රීගේ විශේෂ ප්‍රකාශයක් දෙවැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වුණු අතර පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටු සාමාජිකයන් වූ මන්ත්‍රීවරු 14 දෙනාම ඊට එක්වී සිට ඇත. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය වූ අතර එය ජනමාධ්‍යවේදීන්ගේ ඉදිරිපිට දී […]

Continue Reading

මුදල් විශුද්ධිකරණයක් ගැන සුපිරි නිළි ජැකලින්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ලංකාවේ සහ බොලිවුඩයේ සුපිරි නිළියක වන ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම මුදල් විශුද්ධිකරණ චෝදනාව එල්ල වී ඇත්තේ ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුකේෂ් චන්ද්‍රසේකර් හටය. දේශපාලන පක්ෂ සම්බන්ධ සිදුවීමකදී මෙම පුද්ගලයා ඉන්දීය රුපියල් කෝටි ගණනක අල්ලස් ගෙන ඇති බවත්, ඊට අදාළව […]

Continue Reading

රටේ සියලුම දරුවන් එන්නත්කණය කිරීම අවශ්‍ය නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර

මේ වනවිට දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ඇති වී තිබෙන ප්‍රතිශක්තිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් නොකර  රටේ සියලුම දරුවන් එන්නත්කරණයට ලක් කිරීම  සිදු නොකළ යුතු බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර   පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ ( 30) රාත්‍රිෙය් පැවති දෙරණ 360 විශේෂ සංවාදයට එක් වෙමිනි. […]

Continue Reading

රජයේ පටි තද කර ගැනීමට බැසිල් යෝජනා ‍ගෙනෙයි

රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. 2021 වර්ෂය සඳා ඇස්තමේන්තු ගත කර ඇති රුපියල් බිලියන 2694ක රජයේ අත්‍යාව්‍ය පුනරාවර්තන වියදම තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාව තුළ රජය විසින් දැරීමට අපේක්ෂිත සමස්ත වියද් නැවත පූර්ණ ලෙස සමාලෝචනය කිරීමට සිදුව […]

Continue Reading

මහින්දානන්දත් රිවස්…

මේ වනවිට ජනාධිපතිවරයා විසින් ආනයනය තහනම් කර තිබෙන රසායනික පලිබෝධක නාශක ගෙන්වීම සඳහා අවසර ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කර තිබේ. පසුගිය 08 වෙනි දින මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් මේ රටේ ගොවීන් මත අදාළ වගකීම පැවරීමට උත්සාහ කර තිබේ. “පරිසර හිතකාමී ලෙස, ඉහත වසංගත තත්වයන් රසායනික පලිබෝධ නාශක භාවිතයෙන් […]

Continue Reading

උමා ඔයට තවත් සල්ලි කන්දරාවක් යට කරන්න ලෑස්තියි

උමා ඔය පහළ නිම්න ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් රුපියල් මිලයන 17,914.2ක වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. වාරිමාර්ග ඇමතිවරයා විසින් පසුගිය 19 වෙනි දින මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. මේ වෙන විට උමා ඔය ප්‍රධාන ව්‍යාපෘතිය පවා අති විශාල ධනස්කන්ධයක් ගිල ගනිමින් තිබෙන අතර පාරිසරික සහ සමාජීය ව්‍යසනයන් රැසකටද හේතු වී තිබේ. මෙම පසුබිම […]

Continue Reading