ටී.එන්.ඒ අර්බුදය උග්‍රවේ… සුමන්තිරන් විසිවන ලකුණු

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීම නිසා දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන තිබෙන අර්බූදය තවත් වර්ධනය වීමේ ප්‍රතිපලයක් වශයෙන් එම පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29 ) කොළඹ පැවති සාකච්ඡාවට ආරාධනය කොට නොතිබුණි.  ශ්‍රී ලංකාවේ වගවීම ඇතුලු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මිත්‍ර පාර්ශව විසින් ලියන ලද ලිපියකින් […]

Continue Reading

කෙරවලපිටිය දෙන්න යන්නෙ බංකොලොත් කොම්පැණියකට!

කෙළවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස්  සියයට 40ක් පවරා ඇත්තේ ඇමරිකාවේ බංකොලොත් සමාගමකට බව  වාර්තා වේ. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තබමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව හෙළිදරවු කළේය. ඔහු පවසන්නේ කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ 40% ක කොටස් විකුණන ලද ඇමරිකානු සමාගම නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවත් එහි ගිණුම් වාර්තා අනුව පසුගිය වසර […]

Continue Reading

මන්නාරම ප්‍රාදේශය සභා සභාපති ඉවත් කිරීමේ තීරණයට අතුරු තහනම් නියෝගයක්!!

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් පහ කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඊයේ (29)  ආණ්ඩුකාරවරියගේ නියෝගය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ. මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති  සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර්  උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් සැප්තැම්බර් මස 12 දා එම තනතුරෙන් නෙරපා  හරින ලද බවට නිවේදනයක් නිකුත් වීමෙන් පසුව සභාපතිවරයා ඔහුව යළි එම තනතුරට පත් […]

Continue Reading

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

අල්විස් ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත. පෙරේරාමෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’ සිල්වාසිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). […]

Continue Reading

ව්‍යාපාරිකයකුට පහරදුන් පොහොට්ටු ප්‍රා.මන්ත්‍රී සුරංග තවමත් නිදැල්ලේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් PD – 6015 දරණ කැබ් රියෙන් පැමිණ දංකොටුව දළුවෙල හංදියේදී ව්‍යාපාරික යුවලකට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ලවී සිටින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමල් සුරංග හා අසංග හෙවත් “බේබි” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වේ.  මොවුන්ගෙන් පහරකෑමට ලක්වූ ව්‍යාපාරික යුවල මේවන විට මීගමුව නවලෝක […]

Continue Reading

ඇෆ්ගනිස්තානයට රටවල් හතරක් බැලූම් හෙළති

දකුණු ආසියාව ඇෆ්ගනිස්තානය සමග සමීපව කටයුතු කළ යුතුව ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඔහු මේ බැව් පැවසූවේ ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව සහ ජපානය යන රටවල් සමග පැවැති ආරක්ෂක සමුළුවේදීය. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් සහ ජපාන අගමැති යොෂිදා සුගා යන නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනිදා පැවැති මෙම සමුළුවේදී ඇෆ්ගනිස්තානය සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් […]

Continue Reading

පාසල් ඇරියාට උගන්වන්නේ නෑ විසඳුම් නොදුන්නොත් රට පුරා ගුරු විරෝධතා

පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදුන්නොත් රටපුරා විරෝධතා වැඩසටහන් පවත්වමින් ගුරු විදුහල්පති අරගලය නව ප‍්‍රවේශයකින් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. ඒ අනුව ගුරු විදුහල්පති වැඩ වර්ජනයට සහය දැක්වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති ද එකඟතාව පළකර ඇති බව ඒ මහතා කියා […]

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී….

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ (2022) මැයි 2 වනදා සිට 5 වනදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිත ය. මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඊට අදාළ අවබෝධතා ගිවිසු මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කළ බවයි. ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට අත්අසන් තබා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවනේ අත්සන් […]

Continue Reading

චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවා නෑ. එහෙම කතාවක් කිව්වෙවත් නැතිලු …

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අහිතකර බැක්ටීරියා සහිත සාම්පල් එවූ චීන සමාගමෙන් පොහොර මිලදී ගැනීම පමණක් අත්හිටුවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කරයි.  ඒ මහතා මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ

Continue Reading

කබ්රාල්ගේ ආර්ථික සැලැසුම් හෙට!

මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මහා බැංකු අධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය. රටේ සියලු  ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් […]

Continue Reading