චීනය ටජිකිස්ථානයේ දැවැන්ත හමුදා කඳවුරක් ගොඩනගයි !

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් මූලධර්මවාදීන් නැවත බලයට පැමිණීමත්, ඇමරිකන් හමුදා නවීන ආයුධ විශාල ප්‍රමාණයක් හැරදමා එරටින් පලා යාමත් ඒවා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් අතට පත්වීමත් හේතුවෙන් රටේ අභ්‍යන්තර ආරක්ෂාව ඉලක්ක කරමින් චීනය තම අසල් වැසි රාජ්‍යයක් වන ටජිකිස්ථානයේ දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරමින් සිටින බව වාර්තා වේ. ඒ අතර චීනය ඇෆ්ගනිස්ථානය සමග ඇති කිලෝමීටර් 80ක තම පොදු දේශ සීමාවේ […]

Continue Reading

යුගදනවි ගිවිසුමේ ඇත්ත ජනාධිපතිගෙන් එළියට පනියි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට විකිනීමේ ගිවිසුම සකස් කර ඇත්තේ ඇමරිකානු සමාගක් විසින් බව ජනාධිපති ගොටාබය රාජපක්ෂ හෙළි කර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය 28 වනදා දෙරණ රූපවාහිනී නාලිකාව තොරතුරු අනාවරණය කර තිබිණි. යුගදවි බලාගාරය විකිනීමට අදාල ගිවිසුම ඇමරිකානු සමාගමක් විසින් සකස් කර ඇති බවත් එහි දුර්වලතා ඇත්නම් නැවත ලිඛිතව පෙන්වා දෙන ලෙසත් ජනාධිපති […]

Continue Reading

වෙන්නෙ මොකක් ද කියලා සති දෙකකින් බලන්න… විමල්ට කරන දේ ලොකුගේ කියයි!

සති දෙකක් බලන්න.. වෙන දේ පෙනේවි… එක්කො විමල් ජනාධිපති කරනවා. නැතිනම් සදාකාලිකවම ගෙදර තියනවා… ප්‍රශ්නය – හවුල්කාර පක්ෂ 11ක් දැන් එළියට ඇවිත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධව දැන් කතා කරන්න අරන්.  මේ ඇතිවෙලා තියන තත්වය රජයේ ඉදිරි ගමනට බාධාවක් නොවෙයි ද? පිළිතුර – බාධාවක් තමයි. විමල් ල  කතා කරන්නේ වැරදි තැනක් අල්ලගෙන නෙ. අපේ රටේ කැලණිතිස්ස බලාගාරය තියනවා. […]

Continue Reading

අගදරගුරුහිමියෝ නිමල් ලන්සා කැන්සල් කරති!

ජනාධිපතිට ලියුම් ලියලා මට දැන් එපා වෙලා. පොතකට තරම් ලියුම් දැනට යවලා තියනවා… කාදිනල් තුමෝ කියති… ඔබ ඉහළම චන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිනම් ඔබෙන් ඇති පලය කුමක් දැයි නිමල් ලංසාගෙන් අසති…. පසුගිය සිකුරාදා අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අගදරගුරු සමුළුව කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබූ අතර මේ සඳහා රජය […]

Continue Reading

ජාතික සම්පත් කාරයින්ට ඕනෑ LNG කොන්ත්‍රාතුව වැඩි ගාණට චීනයට දෙන්නයි – පතිරණගෙන් චෝදනා

ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමේ කොන්ත්‍රාතුව ඇමරිකාවට ලබාදීමට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ “ජාතික සම්පත්කාරයින්ට” අවශ්‍ය වී ඇත්තේ එම කොන්ත්‍රාතුව එකට එකක් වැඩි මුදලකට චීනයට ලබාදීමට බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.  විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරයට ඉදිරිපත් වුණු චීන-පාකිස්ථාන සමාගම LNG ඒකකයකට (MMBTU) ඇමරිකානු […]

Continue Reading

මන්ත්‍රීවරිය CSN නඩුවේ තොරතුරු ඉල්ලයි

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ CSN නාලිකාව සම්බන්ධ නඩුවේ වර්තමාන සත්‍ය තත්ත්වය කුමක්දැයි විමසමින් නාගරික මන්ත්‍රීවරියක් විසින් 2016 තොරතුරු දැනගැනීමේ පනත යටතේ (RTI) නීතිපතිදෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ එම නඩුව සම්බන්ධව පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා තිබේද නඩුවේ ඉදිරි කටයුතු විභාගවන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් හා පුරවැසි ක්‍රියාකාරීන්ට යම් අපැහැදිලිතාවයක් ඇතිව ඇති […]

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුණු කුඩේට : F & G තැන්පතුකරුවන් අනාතයි

සෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වනප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd  සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් […]

Continue Reading

රට වැටී ඇති දරුණු තත්වය කැබිනට් පත්‍රිකාවෙන් එළියට

මේ වනවිට ශ්‍රී ලංකාව ඇද දමා තිබෙන දරුණු ප්‍රපාතයේ තරම බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් වැඩිදුරටත් තහවුරු වී තිබේ. ඔක්තෝබර් 16 වෙනි දින මෙම කැබනට් පත්‍රිකාව ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් මාස 08ක් සඳහා ස්ථාව සැපයුම්කරුවෙකු තෝරාගැනීම සඳහා ඉදිරිපත්කර තිබූවකි. ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවා මෙම සැපයුම්කරු මාස 08ක කාලයක් වෙනුවෙන් පත්කර ගැනීමට නියමිත […]

Continue Reading

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ගැන අධිකරණ ඇමති අලි සබ්රි නොසතුටින්

එක රටක් එක නීතියක් ස්ථාපනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් තමන්ගේ උපදෙස් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව තමන් සතුටු නොවන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කරයි. ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර දේශපාලන තලයේ […]

Continue Reading

මහින්ද මහින්දානන්දගේ පලු ඇරලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැඩි ලෙස දොස් පවරා ඇතැයි වාර්තා වනවා. මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පවරා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි. චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ […]

Continue Reading