ගව මුත්‍රාවලටත් හොඳ කලක්… ලීටරයක් රුපියල් 20යි…

කාබනික පොහොර නිශ්පාදනය කරගැනීම සඳහා ගොම පොහොර කොට්ටයක් මිල රුපියල් 300ක මිලකටත් ගව මුත්‍රා ලිටරයක් රුපියල් 20ක මුදලකටත් මිලදි ගැනීමට සිදුවි ඇති බවද කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවිහු පවසති. උද්ගතවී ඇති තත්වය තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා අමුද්‍රව්‍ය සපයාගැනිමේ දි ගැටලු රැසක් මතුවි ඇති බැව් ද එම ගොවිහු පෙන්වා දෙති. ගොම,කුකුළුපොහොර මිල විශාල වශයෙන් […]

Continue Reading

පොලිස් ඇමතිගේ ගෝලයෙක් උතුරේ රත්තරන් ගොඩ අරන් !

පොලිස් ඇමතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පොලොව යට වලලා තිබු රත්තරන් තොගයක් පසුගියදා හොර රහසේම ගොඩදාගෙන ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ. එම ආරංචිමාර්ග වලට අනුව, පසුගියදා පොලිස් අමාත්‍යංශය වෙත පැමිණ ඇති පුසාරිවරයෙක් එල්.ටි.ටි.ඊ. සංවිධානය ක්‍රියාකාරිව පැවති සමයේ සඟවා ඇති රත්තරන් තොගයක් ගැන අමාත්‍යංශ බලධාරීන් දැනුවත්කර ඇත. ඒ අනුව ඒ ගැන සොයා බැලීම සඳහා අධිකරණ […]

Continue Reading

රඹුක්කන පොහොට්ටු මන්ත්‍රි නීතිවිරෝධී කොට අදිද්දී මාට්ටු

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මහෝගනී දැව ජාවාරමක නිරතවීම හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිරිවඩුන්න කලාපය නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන නලීන් බුද්ධික ජයසූරිය කැගල්ල කලුගල්ල මාවතේදි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගූවට ගෙන තිබිණි. ඔහුටම අයත් ලොරියක මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර එම ලොරිය පදවා ගෙන ගොස් ඇත්තේද ඔහු විසිණි. සැකකාර මන්ත්‍රීවරයාගෙන් […]

Continue Reading

පණ අදින තෙල් සංස්ථාවට ගත්තු ඩොලර් ණයෙන් කෝටි 3553ක් කොමිස්… අනුර පාර්ලිමේන්තුවේ දී හෙලි කරයි!

තෙල් සංස්ථාවට ඇමරිකානු සමාගමකින් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට ඛණිජතෙල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවත්,  කැබිනට් අනුමැතිය ලැබුණු එම ණය මුදලේ පොලිය සියයට තුනක් වුවද කොමිස් මුදල සියයට හතක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය. මේ තරම් අශිෂ්ට ලෙස මෙවැනි ගනුදෙණු සිදුවන්නේ […]

Continue Reading

වැස්සෙ නැත්තම් සති හයකින් ලංකාවම කළුවරේ

රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල  පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහෙත්  විදුලිය කප්පාදු වීමට නියමිත බව කී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. හැමදාම මේ තරම් තද වර්ෂාවක් […]

Continue Reading

යුගදනවි දුන්න “නිවු ෆොට්‍රස් එනජි“ සමාගම ඇමරිකාවෙ බංකොලොත් සමාගමක්… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම යුගදනවි බලාගාරයට සම්බන්ධ ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ නොවන්නට ප්‍රධානම හේතුව එම සමාගම ඇමරිකාවේ බංකොලොත් සමාගමක් වීම නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මෙම සමාගම හරහා  මේ ආණ්ඩුව සිදුකරන්නට යන  ව්‍යසනය යළි ආපසු හැරවිය හැකි එකක් නොවන තරම් බරපතල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. මේ ගිවිසුම්ගත ජාවාරම […]

Continue Reading

උත්සව සමයේ යම් සංචරණ සීමා පනවන්න වෙයි. නැතොත් පෙබරවාරියේ දුක්වෙන්න වෙයි – PHI සභාපති

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම දුර්වල මට්ටම පැවතීම නිසා ඉදිරි උත්සව සමයේදී රට තුළ යම් සංචරණ සීමා පැනවීමක් සිදුකිරීමට වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.  “කොවිඩ් – 19 රෝගීන් නිරන්තරයෙන් වැඩිවෙමින් තියෙද්දී, මරණ සංඛ්‍යාව සැලකියයුතු තරමකින් වැඩිවෙමින් තියෙද්දී සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කිරීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ […]

Continue Reading

ව්‍යාපාරික ප්‍රජාවත් අපි එක්කයි. සභාග නෑ, අපි තනි JVP ආණ්ඩුවක් හදනවා – ටිල්වින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සමගි ජන බලවේගයේත් ජනප්‍රියත්වය සීඝ්රයෙන් පහළ බැස ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත් තමන් කිසිසේත්ම සභාග ආණ්ඩු පිහිටුවන්නේ නොමැති අතර තනි ජවිපෙ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් විල්වින් සිල්වා මහතා පවසයි.  “අපි කරපු සමීක්ෂණයකදී අපි දැකපු එකක් තමයි ආණ්ඩුවේ ප්‍රසාදය සීයට තිස් ගාණකට වගේ අඩුවෙලා තියෙනවා. ඒ වගේම […]

Continue Reading

තුනෙන් දෙක ගැන දෙපැත්තෙන් කවුරුවත් කයිවාරු ගහන්න ඕනෙ නෑ, ඒක අයිති ජනතාවට – ගොඩහේවා

ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ යන පාර්ශ්ව දෙකෙන් එකක්වත් වෙන වෙන කයිවාරු ගැසිය යුතු නැති බවත් එම තුනෙන් දෙකේ බලය අයිති ජනතාවට බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.  “මං හිතන්නෙ දේශපාලන ඉතිහාසය ගත්තාම සන්ධානය රජයන්වල හැමදාම ඔයවගේ මතගැටුම් තියෙනවා. එහෙම මතගැටුම් තිබුණෙ නැති […]

Continue Reading

කොන්ද හරියට තියෙනවා නම් විමල්, ගම්මන්පිල, වාසු කැබිනට්ටුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ – රෝහිත

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් තමන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතීඥවරයෙකු යොදවාගෙන වෙනම කරුණු දැක්වීමට යන්නේ නම් ඔවුන් කළයුතුව ඇත්තේ මුලින්ම කැබිනට් ඇමතිකම් වලින් ඉල්ලා අස්වීම බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.  “මම නම් හිතන්නෙ ඉතිං කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරු […]

Continue Reading