ටී බනිස් ගෙඩියක් රුපියල් 100ක් වේවි!

බේකරි නිශ්පාදන සඳහා වැට් බද්ද ගෙවීමට සිදුවවහොත් පාන් හැර අනෙක් සියලුම බේකරි නිශ්පාදන මිල ඉහළ යනු ඇතැයි ද ටී බනිස් ගෙඩියක් රුපියල් සියය ඉක්මවනු ඇතැයි ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කරයි. බේකරි නිශ්පාදන සඳහා ගන්නා සියලුම අමුද්‍රව්‍ය සඳහා වැට් ගෙවා අනතුරුව නිශ්පාදනය වන බනිස් ගෙඩියට නැවත වැට් බද්දක් නියම […]

Continue Reading

ඇමරිකානු ඩොලර් මිලියන 65ක් දුන් නඩුවෙන් කබ්රාල්ට ඇප!

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට […]

Continue Reading

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව අද (06) කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බව එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276කි. එහි දළ වියදම […]

Continue Reading

නීතියට වංගු දැමූ චන්ද්‍රෙස්නගේ කෝටි හැත්තෑවේ කාබනික පොහොර මගඩිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසාර්ථක කාබනික පොහොර වැඩ සටහන සඳහා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි පවසමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු රුපියල් කෝටි 70ක් නීති විරෝධී ලෙස යොදවා ඇති බව වාර්තා වේ. හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න  ගේ නියෝගයන්ට අනුව මෙම මුදල් ලබාගෙන අනුරාධපුර ප්‍රදේශයේ  කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එම මුදල් නීති විරෝධි   අයුරින් […]

Continue Reading

ගිනි ගත් නැවේ වන්දි ගන්න මුවාවෙන් ඩොලර් ලක්ෂ ගණනක් ගෙවලා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියෙන් විපතට පත් ධීවර ප්‍රජාවට වන්දි ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291 ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි විසින් ඉදිරිපත් කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් නම් නීතිඥ සමාගම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 64,093 ක්, 84,170ක් සහ 74,028ක් වශයෙන් අවස්ථා 3කදී මෙම ගාස්තු […]

Continue Reading

මිල්කෝ සභාපති පැන්නීමේ මෙහෙයුම පිටුපස කැබිනට් ඇමතිවරයෙක්

වාර්ෂිකව මිලියන 2000කට අධික පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය 2020 සහ 2021 වර්ෂ වලදී මිලියන 400ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ මූලික කාර්යභාර්ය ඉටුකලේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහවේ. ලසන්ත ආයතන පරිපාලන විෂයෙහි දක්ෂ වුවද දේශපාලන අධිකාරියට අවනත නොවීම නිසා මිල්කෝ ආයතනය භාර කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් වසර දෙකක ආසන්න කාලයක් […]

Continue Reading

සුසිල් හා බැසිල්වාදීන් ශැන්ග්‍රිලා හී රහස් සාකච්ඡාවක්

සුසිල් ප්‍රේමජයන්ත්ව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්කලේ පසුගිය 04 වෙනිදාය. මේ ඉවත් කිරීමත් සමගම ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරු හා මන්ත්‍රීවරු දැඩි කලබලයකට පත්ව සිටී. ඉන් සමහරක් ආණ්ඩුව රැක ගැනීම සදහා මේ මොහොතේ කුමක් හෝ කලයුතු බව සකච්ඡා කරමින් පසුවේ. මේද එවැනිම එක් සාකච්ඡාවක් යැයි කීමට නොහැක්කේ මේ සාකච්ඡාවට ඉවත්කල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත්ද සහභාගීව සිටි බැවිණි. සාකච්ඡාව කොළඹ […]

Continue Reading

ඕමාන් ඩීල් එකෙන් එළියට එන ඩොලර් ගිලින ගෑස් භූතයින් මෙන්න

ගෑස් අනතුරු පිළිබඳ වාර්තාව බිහිසුණුය. මේ වනවිට ගෑස් අනතුරු හේතුවෙන් මරණ 7ක්, බරපතළ තුවාල සිදුවීම් 16ක් සහ දේපළ හානි 18ක් සිදුව තිබේ. ගෑස් අනතුරු වාර්තා වීම 2019 අවුරුද්දේ 78කි. 2020 අවුරුද්දේ 31කි. 2021 අවුරුද්දේ 847කි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් 2021 නොවැම්බරයේ ලිට්රෝ ගෑස් සමාගම වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩර ලක්ෂ 28 කින් 797ක් අනතුරට […]

Continue Reading

මහින්දට අසනීපයි, බැසිල්ව අගමැති කල යුතුයි පොදු පෙරමුණු මන්ත්‍රී කියයි

මහින්ද රාජපක්ෂ මහතා සිටින අසනීප තත්ත්වය සැළකූ විට බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සුදුසු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආසන සංවිධායකවරයෙකු වශයෙන් තමන් ඒ සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතාට සුබ පතන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ප්‍රකාශ කළා.ඒ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ […]

Continue Reading

අද හෝ හෙට විදුරත් දොට්ට

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ඉවත්කල ආකාරයටම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාවද ඉවත් කිරීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය ඉතා බරපතල ලෙස විවේචනය කරමින් විදුර වික්‍රමනායක මහතා ආණ්ඩුවේ සාමූහික වගකීම අවස්ථා ගණනකදී බිද දමා ඇතැයි ජනාධිපතිවරයාට සමීප ජේෂ්ඨ ඇමතිවරු ගණනාවක් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති පසුබිමෙක ජනාධිපතිවරයා […]

Continue Reading