ඉන්දියාව සිය නවතම මිසයිලය අත්හදා බලයි

ඉන්දීය නාවික හමුදාව විසින් සිය නවතම බ්‍රමෝස් කෲස් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමට සමත්ව තිබේ. මෙම මිසයිලය පසුගිය සෙනසුරාදා දිනයේදී ඉන්දීය ප්‍රහාරන නෞකාවක් වන අයි.එන්.එස්. චෙන්නායි නෞකාවේ සිට එල්ල කරනු ලැබීය. ඒ අනුව ශබ්දයේ වේගය ඉක්මවා සිය ඉල්ලකය වෙත් ගමන් කිරීමේ හැකියාවක් පවතින අදාල මිසයිලය ඉතාමත් නිවැරදිව ඉල්ලකය වෙත ලඟා වූ බව ඉන්දීය නාවික හමුදාව සඳහන් […]

Continue Reading

ඉන්දියානුවන් 17000ක් බේරාගෙන ඒමට ඉන්දියාව ඔපරේෂන් ගංගා ක්‍රියාත්මක කරයි

රුසියා – යුක්රේන යුද ගැටුමට මැදි වූ ඉන්දියානුවන් 2,200 දෙනෙක් අද (06) පෙරවරුවේ යළි ඉන්දියාව වෙත ළඟා වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔපරේෂන් ගංගා යටතේ මෙම පිරිස මුදවාගෙන රටට රැගෙන ඒමට නියමිතය. හංගේරියාවේ බුඩාපෙස්ට්, යානා හතරක් රුමේනියාවේ සිචාවා සහ යානා දෙකක් පෝලන්තයේ රෙෂොෆ් නගරවලින් ඉන්දියානුවන් රැගෙන පිටත් වී තිබේ. ඔපරේෂන් ගංගා වැඩසටහන ආරම්භ […]

Continue Reading

වෝනර් බ්‍රදර්ස් හා ඩිස්නි සමාගම් රුසියාවට බෑ කියයි

ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා. පෙබරවාරි 28 විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි ප්‍රධාන හොලිවුඩ් චිත්‍රාගාර දෙකක් වන ඩිස්නි සහ වෝනර් බ්‍රදර්ස් සමාගම් විසිනු යි මෙම තීරණය ගෙන ඇත්තේ. යුක්රේනය ආක්‍රමණය කිරීම සහ දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, රුසියාව තුළ ඉදිරියට එන […]

Continue Reading

සැතපුම් 40ක් දිග රුසියානු යුද වාහන පෝලිමක් කියෙව් දක්වා එයි

යුක්රේනයේ කියෙව් අගනුවර දක්වා ගමන් කරන රුසියානු යුද වාහන පොලිමක සැටලයිට් ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. වාහන දහස් ගණනකින් සමන්විත මෙම පෝලිම සැතපුම් 40ක් පමණ දිගකට විහිදෙන බව එම මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඉදිරියේදී යුක්රේනයේ කියෙව් අගනුවර තීරණාත්මක අවධියකට පිවිසීමට නියමිතය. රුසියානු ආරක්ෂක අංශ විසින් කියෙව් අල්ලා ගැනීම වෙනුවෙන් දරණ උත්සාහයන් යුක්රේන […]

Continue Reading

පුටින්ට එරෙහිව මන්තී‍්‍රවරුන් 150කගෙන් සංදේශයක්

ජනපති පුටින් බරපතළ අර්බුදයකට ලක්කරමින් රුසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 150ක් යුක්රේන ආක‍්‍රමණයට එරෙහි විවෘත සංදේශයකට අත්සන් කර ඇත. එම සංදේශය මගින් රුසියානු ජනතාව ගෙන් ඉල්ලීමක් කරමින් යුක්රේන ආක‍්‍රමණයට සම්බන්ධ නොවන ලෙස ද ඉල්ලා තිබේ. රුසියාවේ නගර 44ක ජනතාව ද එම ආක‍්‍රමණයට විරෝධය පා ඇත.

Continue Reading

මේ දරුවගෙ ඇස් පුටින්ට පෙන්වන්න

තුවාල ලැබූ 6 හැවිරිදි සිඟිති දැරියක් ඉරිදා යුක්රේනයේ  මාරිපො (Mariupo) හි රෝහලකට රැගෙන විත් තිබිණි.  පුංචි එකීගේ අම්මා ගිලන් රථයෙන් පිටත හඬා වැටුණාය. ඇයගේ පියා ඇය අසලය. ඔහු  ලේ වලින් නැහැවී ගොසිනි. ඒ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක රුදුරු ඵලයකි. ඒ කාලකණ්ණි මාරක ප්‍රහාරය එල්ලවන විට පුංචි එකී සිටියේ සිය දෙමව්පියන් සමග ගිනිකොණ දිග වරයා නගරයට මායිම් […]

Continue Reading

සෙලෙන්ස්කි ඝාතනයට දරුණුම කුලී හේවායන් 400 ක් පුටින් කියෙව් වෙත යවයි

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය. වැග්නර් සමූහ ව්‍යාපාරය ලෙස හඳුන්වනු ලබන පුද්ගලික මිලීෂියාවකට යුක්රේනයේ බලය අත්පත් කර ගැනීම  සඳහා සෙලෙන්ස්කි සහ තවත් රජයේ පුද්ගලයින් 23 දෙනෙකු ඉවත් කරන ලෙස ව්ලැඩිමීර් […]

Continue Reading

තුන්වන ලෝක යුද්දයකට පෙර බයිඩන් අවසන් නියෝගය කරයි

රුසියාව යුක්රේනයේ ප්‍රහාරයෙන් පසුව තමා විකල්ප දෙකකට මුහුණ දුන් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. “තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ කිරීම හෝ රුසියාවට ආර්ථික සම්බාධක වලින් පහර දෙන්න” යයි සෙනසුරාදා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බයිඩෙන් අවධාරනය කළේය‍. මොස්කව් එහි මිලිටරි මෙහෙයුම සඳහා “බරපතල මිලක්” ගෙවනු ඇති බවද හෙතෙම පැවසීය. “ඔබට විකල්ප දෙකක් තිබේ: […]

Continue Reading

මධු සමය අමත කර අවි ගත් නව යුවල

මේ  කඩවසම් යුක්‍රේන තරුණයා ස්විටොස්ලාව් ෆර්සින්ය. දෙව් දුවක රූ ඇති තරුණිය යරිනා අරියිවා ය. මේ අලුත විවාපත් යුවලකි. ඔවුන්ගේ විවාහය සිද්ධ වන්නේ රුසියාව ඔවුන්ගේ රට ආක්‍රමණය කර පැය කීපයකට පසුය. අඹු සැමියන් ලෙස  මධුසමය ගත කිරීමේ නිස්කාංසුවක් ඔවුන් දෙපළට තිබුණේ නැත. උපන් රට ආරක්ෂා කරගැනීමේ මහා වගකීම ඔවුන් අභියසය. ස්විටොස්ලොව් සහ යරීනා  ස්වේච්ඡා සෙබලුන්ගෙන් සමන්විත […]

Continue Reading

රුසියාව හදිසියේ යුක්රේනයට ගහන්නේ ඇයි?

යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව ඊයේ (24)  දිනයේදී එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය මත හමුදා සෙබලු  සහ සිවිල් වැසියෝ 137 දෙනකු මේ වනවිට මියගොස් සිටිති.   යුක්රේනය ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඊයේ කිව් නගරයට සහ එහි හමුදා කඳවුරු ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට දැඩි බලපෑම් එල් වී […]

Continue Reading