නවසීලන්ත පාර්ලිමේන්තුව සිංහලෙන් ඇමතූ ප්‍රථම මන්ත්‍රී වරිය…

නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් හිමිවූ ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස් මහත්මිය පසුගිය බදාදා සිය මංගල පාර්ලිමේන්තු කතාව පැවැත්වූවාය. සිය කතාවේදී ඇය සිංහල හා දෙමළ භාෂාවෙන් කෙටි ප්‍රකාශයක් කළ අතර මානව හිමිකම් සියල්ලන්ටම අයිති බව මතක් කිරීමක් ද සිදු කළාය. සාරියකින් සැරසී කතා කරමින් වනුෂි වෝල්ටර්ස් තමාට උදව් කළ සැමට, නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිටින අයට ස්තූතිය […]

Continue Reading

සංචාරක සහන පැකේජය තවදුරටත්

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්‍රියාත්මක බවයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රය වෙත ලබා දුන් බදු සහන පැකේජය කෝවිඩ් 19 වසංගතය පැමිණීමට පෙර වසරක […]

Continue Reading