ලංකාව සමග ගණුදෙනු නවත්වන්න ඔවුන් අපෙන් කොමිස් ඉල්ලුවා – චීන සමාගම ලෝකයට කියයි

ශ්‍රී ලංකාවේ දේ මිළදී නොගන්නා ලෙසත් අදහස් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙසත් චිනයේ සීවින් බයෝටෙක් සමාගම එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ශ‍්‍රි ලංකාව විසින් මෙරටට ගෙන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටී. චීනයේ තවත් මහා පරිමාණ සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී […]

Continue Reading

බලෙන් ගණිකාවන් කරන උස්බෙක් කතුන් ජාවාරමක් – ප්‍රභූ සහය නිසා විමර්ශනයට බාධා

මෙරට හෝටලයක රැකියාවක් හෝ ළමා නිවාසයක සේවිකාවක ලෙස රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ලිංගික වහල් සේවය සඳහා උස්බෙකිස්තානයේ සිට කාන්තාවන් ජාවාරම් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශන කරන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ එලෙස උස්බෙකිස්තානයේ සිට මෙරටට කාන්තාවන් ගණනාවක් ගෙනවිත් ඇති බවයි. මෙම ජාවාරම තුළ විදේශිකයින් […]

Continue Reading

රඹකැන් ඔය අක්කර 3750ක් නීති විරෝධීව ආයෝජකයින් 07කට දීලා

රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව  කිසිදු පුර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය  ආයෝජකයින් 07 දෙනෙකු වෙත  භාරදිමට මහවැලි අධිකාරියේ  අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි ඇති බැව්  ජාතික විගණන කාර්යාල මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ. මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයින් වෙත භාරදිමේ දි  තරගකාරි හා විනිවිද භාවයකින්   මෙන්ම  […]

Continue Reading

බැසිල් අගමැති වුනොත් රට බංකොලොත්

සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මේ රටේ ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි වත්මන් රජය පරාජය කිරිමට පියවර ගන්නා  බව හිටපු අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (සමගි ජනබලවේගය) පලනි දිගම්බරම් මහතා පැවසිය. හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරේ පැවති මැතිවරණය මෙන් ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි එක්සත් ජාතික […]

Continue Reading

කාබනික පොහොර වැඩේ ෆේල් වීම ලැජ්ජාවක්

කාබනික පොහොර වැනි උදාර සංකල්පයකින් ෆේල් වීම රටට ලැජ්ජාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි. නමුත් එවන් උදාර සංකල්පයකින් ෆේල් වෙනවා නම් ඒ ෆේල් වන්නේ ආණ්ඩුව නොව රටත් රටේ මහජනතාවත් බව ඔහු පැවසීය. රජය කාබනික පොහොර සංකල්පය හඳුන්වා දුන්නේ මනාප වූ ඉදිරි මැතිවරණ හෝ මනාප බලාගෙන නොවන බවත් හෙතෙම […]

Continue Reading

යුගදනවි ගෙඩි පිටින් ගන්න යන කව්ද මේ ලංකාවේ ජටිල රණසිංහ?

එදා දිනය හරියටම 2021 සැප්තැම්බර් 16 වැනිදාය. එනම් සැප්තැම්බර් 17 වැනිදා ගෙවී හරියටම මිනිත්තු 08ක් ගතවී 18 වැනිදා උදාවූවා පමණි. තවත් ආකාරයකින් කියනවා නම් සැප්තැම්බර් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ 12.08 වන විට මෙම අපූරු කතාන්දරය සිදුවුණේය. අපගේ රටට ඒරොප්පයෙන් පැමිණි පිරිසක් විසින් ‘යුගදනවි’ යන ජාතික සම්පත බිලිගත් ශෝකීය කතාන්දරය එය විය. අද රටේ සෑම තැනකම […]

Continue Reading

විපක්‍ෂ නායක කාර්යාලයේ හෙට කැවුම් කිරිබත් සංග‍්‍රහය නෑ

එළඹෙන නව වසර සැමරීම වෙනුවෙන් ජනවාරි 01දා විපක්ෂ නායක කාර්යාලයේ පවත්වන කැවුම් කිරිබත් සංග‍්‍රහය මෙවර නොපවත්වන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත. නව වසර සමරා කිරිබත් කෑමට තරම් වාතාවරණයක් රට තුළ නොමැතිවීම මෙන්ම නව වසරක් සැමරීමට තරම් සතුටකින් ජනතාව නොසිටින බැවින් එවැනි සංග‍්‍රහ අනවශ්‍ය බව සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ […]

Continue Reading

ජනපති අසරණයි ! – බැසිල් එනතෙක් පී.බී. මිසින් !!

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඉන් අනතුරුව මෙතෙක් ජනාධිපති කාර්යාලයට පැමිණ නොමැති අතර ඔහු මේදිනවල කුරුණෑගල ප්‍රදේශයේ සිය නිවෙසට වී හුදෙකලාවේ සිටිනබව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. තමා එනතෙක් කුරුණෑගලට වී සිටින්නැයි ආචාර්ය පී. බී. ජයසුන්දර ට දැනුම් දී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව එම ආරංචි මාර්ග […]

Continue Reading

රුවන්ට වගකීම් පවරා රනිල් අලුත් වැඩකට අතගසයි !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු තරුණ නායකත්වයට පක්ෂය මෙහෙයවීමේ වගකීම පවරා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නව වසරේ ආරම්භයේ සිට ජාතිය ගොඩනැගීමේ ජාතික වැඩසටහනකට දායකවීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව රුවන් විජේවර්ධනගේ නායකත්වය යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් ලබන සතියේ සිට රට පුරාම එකවර දේශපාලන […]

Continue Reading

ආර්ථික වලක වැටී සිටින ශ්‍රී ලංකාවට අරාබියෙන් කෝටි ගණන් ණය

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර් 26 වැනිදා නිවේදනය කර ඇත්තේ, ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයට සහ මාර්ග ආරක්‍ෂාව දියුණුව සඳහා ඩොලර් මිලියන 60 ක අරමුදල්, මිලියන […]

Continue Reading