හමුදාවේ ආරක්ෂාවට වඩා ජවිපේ ආරක්ෂාව පවර්ෆුල්

හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් තුළින් ලැබෙන් ආරක්ෂාව බලවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඊයේ (30දා) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ගෙනයන හෙයින් ඊයේ සිදුවූ […]

Continue Reading

රටේ හාල් අවශ්‍යතාවයෙන් 53%ක් ආනයනය කරලා ආහාර හිඟයක් නෑ කියන්න ලජ්ජා නැද්ද?

රජය මේ ගත් ප්‍රතිපත්තිය අනුව ආහාර හිඟයක් ඇතිවන බවට අමුතු අටුවා ටීකා  අවශ්‍ය නොවන බවත්,  රට ස්වයංම්පෝෂි වී වගාව අනතුරේ හෙළා රටේ හාල් අවශ්‍යතාවයෙන් සියයට පනස් තුනකට වැඩි ප්‍රමාණයක් ආනයනය සඳහා ගන්නා උත්සාහයෙන්ම එය පැහැදිලි වන බවත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය. “කොහෙන් හෝ ගෙනත් කන්න දෙන එක ආණ්ඩුවෙ වගකීම තමයි. නමුත් […]

Continue Reading

අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක්!

අඛණ්ඩව විදුලිය සපයා ගැනීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක්  අද පෙරවරු 11ට  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කර තිබේ. එහිදී විශේෂ අවධානය යොමු වෙන්නෙ තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයා ගැනීම සහ පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම බව වාර්තා වේ. එහිදී අවශ්‍ය ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට ඍජුව මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කරන බව […]

Continue Reading

පොහොර වැඩේ අල වුනා, දැන් ජනතාව කන්නෙ දෙයියන්ගෙ හාල්ද ?

ආණ්ඩුව ආරම්භ කරන ලද පොහොර වැඩේ අල වී ගොස් ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. මේ ආකාරයට රටේ ජනතාවට සහල් නැති වුණොත් ඔවුන් කන්නේ දෙවියන්ගේ හාල් දැයි ඔහු ප්‍රශ්න කළේය. එවිට ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවී ඇතැයි ජනතාව කියනු ඇති බවත් ඔහු පැවසීය. උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර […]

Continue Reading

හිඟන්නන්ට ආහාර වේලක් දෙන ගානටයි ඉන්දියාව අපිට හාල් දෙන්නේ

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආහාර සලාකයක් ලබාදී ඇත්තේ හිඟන්නන්ට ආහාර වේලක් ලබා දෙන ලෙස සලකා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සදහන් කරයි. ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන ආකාරයට රුපියල් සීයට සහල් කිසිදු වෙළෙඳසැලක ඇති බවත් රාජගිරියේ පවා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් එකසිය විසි අටක් වන හෙතෙම පැවසීය. ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් මිලියන 1000ක මුදලින් […]

Continue Reading

කොවිඩ් සමඟ දරුවන් අතරේ මිස් – සී රෝගය පැතිරෙයි

රට තුළ කොවිඞ් පැතිර යෑමත් සමඟ, මේ දිනවල දරුවන් අතරේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය හෙවත් මිස් – සී නමැති රෝගය පැතිර යමින් පවතින බව බොරැුල්ල රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. මෙය විශේෂයෙන් අවුරුදු 5ත් 15ත් අතර වයසේ පසුවන දරුවන් අතරේ පැතිර යන බව ද හෙතෙම කීය. මෙම මිස් සී නමැති රෝගී […]

Continue Reading

කඩදාසි හිඟයක් අතළඟ

පෙබරවාරි මාසයෙන් පසු වෙළෙඳපොළ තුළ කඩදාසි හිඟය උග්‍ර අතට හැරෙන බව කඩදාසි සංස්ථාව පවසයි. වෙළෙඳපොළට අවශ්‍ය කඩදාසි ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැතිවීම මෙම හිඟය නිර්මාණය වීමට හේතු වී ඇති බව කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහතා පැවැසීය. විවිධ ව්‍යාපාරික කටයුතුවලට මාසයකට ටොන් 1,20,000ක කඩදාසි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන අතර පසුගිය මාස කිහිපය තුළ සිට ක්‍රමිකව […]

Continue Reading

වත්මන් අභියෝග ජය ගන්න සජබට බෑ

රටේ වත්මන් අර්බුදයට මුහුණදීමට සමගි ජන බලවේගය ප්‍රමාණවත් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසයි. හුදු පිල් මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය යැයිද චම්පික රණවක පවසා ඇත. 2015දී රට කරවීමට එක්සත් ජාතික පක්ෂයට ලැබුණු අවස්ථාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය බිහි වී යැයි […]

Continue Reading

විදුලියට ඉන්ධන IOC අත්පිට මුදලට

මේ වනවිට පවතින විදුලි අර්බුදය හේතුවෙන් අවශ්‍ය ඉන්ධන හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (IOC) සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වේ. විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නේ හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවය. ඔහු ප්‍රකාශ කරන්නේ […]

Continue Reading

කරන්ට් එකෙන් කෑම හදන්න එපා,ජෙනරේටර් පාවිච්චිය වැඩි කරන්න

විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා තමන් සතුව ඇති විදුලි උත්පාදන යන්ත‍්‍ර භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ නගරයේ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. එසේ ජනනය කරන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 36ක් ගෙවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වී ඇත. එම ගාස්තුව දැනට පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් මිල දී ගන්නා ඒකක මිලට වඩා ඉහල අගයකි. එසේ උත්පාදනය කරන විදුලිය ලංවිම විසින් […]

Continue Reading