සෙලෙන්ස්කි ඝාතනයට දරුණුම කුලී හේවායන් 400 ක් පුටින් කියෙව් වෙත යවයි

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය. වැග්නර් සමූහ ව්‍යාපාරය ලෙස හඳුන්වනු ලබන පුද්ගලික මිලීෂියාවකට යුක්රේනයේ බලය අත්පත් කර ගැනීම  සඳහා සෙලෙන්ස්කි සහ තවත් රජයේ පුද්ගලයින් 23 දෙනෙකු ඉවත් කරන ලෙස ව්ලැඩිමීර් […]

Continue Reading

බැසිල් – IMF නිල සාකච්ඡා අප්‍රේල් මාසයේ

එළැඹෙන අප්‍රේල් මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් නිල ලෙස හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලබන අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ වාර්ෂික සැසිවාර පැවැත්වීමට නියමිත අතර ඒ අතරවාරයේ දී මුදල් අමාත්‍යවරයා එම ආයතනවල නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි […]

Continue Reading

කුට්ටිආරච්චි බිරිඳගේ උපන්දිනයට BMW රථයක් තෑගි කරයි

ආණ්ඩු පක්ෂයේ කටකාර මන්ත්‍රිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින තිස්ස කුට්ටිආරච්චි මහතා සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් නවතම BMW රථයක් තෑගි දී ඇත. පසුගිය දිනවල ජනතා සේවය කිරීම සඳහා රජයෙන් වාහන ලබා දිය යුතු යැයි දිගින් දිගටම පැවසූ කුට්ටිආරච්චි මහතා සිය බිරිඳට තෑගි ලෙස BMW රථයක් ලබා දීම විශේෂත්වයකි. පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර […]

Continue Reading

ඇමරිකානු තානාපතිනිය සිංහල සහ දෙමළ ඉගනීම අරඹයි!

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් ව්‍යවහාර කරනු ලබන භාෂාවන් මනා ලෙස තමන් අධ්‍යයනය කොට  ඉන් ජනතාවට විශාල සේවාවක් ලබා දීමට   කටයුතු කරණ බව ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය වන ජුකී චන්ග් ( Julie Chung) මහත්මිය පැවසුවාය. ඇය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ භාෂාවන් ඉගෙණීම එතරම් අපහසු කාර්යයක් ලෙස තමන්ට නොපෙනෙන බවත් දැනට භාෂාවන් හැදෑරීමේදී […]

Continue Reading

විදුලිබල-බලශක්ති අමාත්‍යාංශ 2න් කැබිනට් පත්‍රිකා 11ක්?

පවතින විදුලි හා ඉන්ධන අර්බුදයත් සමග විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද (28දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා කැබිනට් සංදේශ හා පත්‍රිකා 11ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. විදුලිබල අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකා 08ක් පමණද බලශක්ති අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකා 03ක් පමණ ද ඉදිරිපත් කිරීමට  නියමිත බවද වාර්තාවෙයි. […]

Continue Reading

චිචීගේ දේශපාලන කාර්යාලය විවෘත කිරීම ජොනී නවත්වයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ (27) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණද එය විවෘත කිරීම මාර්තු 05 වැනිදා දක්වා හදිස්සියේම කල් දමා ඇතැයි වාර්තා වේ. ඒ එම දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයකු එය විවෘත කිරීම ප්‍රමාද කරණ ලෙස කළ ඉල්ලීමකට අනුව යැයි පැවසේ. කුරුණෑගල පුත්තලම මාර්ගයේ යන්තම්පලාව ප්‍රදේශයේ දී මෙම කාර්යාලය විවෘත කෙරෙන අතර අගමැතිවරයාගේ […]

Continue Reading

අද සිට දවල්ට බස් නෑ! උදේටයි හවසටයි විතරයි!

පවතින උග්‍ර ඩීසල් හිගය හේතුවෙන් අද සිට කාර්යාල වේලාවන්හිදී පමණක් බස් ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමය තීන්දු කොට ඇත. ඒ අනුව සියයට 50කින් පමණ බස් රථ ධාවනය අත්හිටුවීමට එම සංගමය පියවර ගෙන තිබේ.

Continue Reading

බැසිල් හා කබ්රාල් මත ගැටුමක

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ විශේෂ කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර මෙම මත බෙදීම සිදුව ඇතැයි වාර්තා වේ. මහ බැංකු […]

Continue Reading

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක්

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය. මේ මූල්‍ය පහසුකම මගින් ඉන්දියාවෙන් අපට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව ද මෙම මුදල ලැබෙන්නේ ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ලැබුණු ඇමෙරිකානු […]

Continue Reading

සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් 02 සහ 03 දා යළි සටන අරඹයි

සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වූ ඉල්ලීම් සඳහා ද මෙතෙක් විසඳුමක් නොලැබීම නිසා තාවකාලිකව නවතා දැමූ වෘත්තීය සමිති 18 ක වැඩ වර්ජනය නැවත මාර්තු 02 හා 03 යන දිනයන්වල දිවයිනේ සියලූම රෝහල්වල සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ඊයේ (27 දා) පැවසීය. වැඩ වර්ජනය සිදුකරන මෙම දින දෙක ඇතුළත ද විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් […]

Continue Reading