ටී බනිස් ගෙඩියක් රුපියල් 100ක් වේවි!

බේකරි නිශ්පාදන සඳහා වැට් බද්ද ගෙවීමට සිදුවවහොත් පාන් හැර අනෙක් සියලුම බේකරි නිශ්පාදන මිල ඉහළ යනු ඇතැයි ද ටී බනිස් ගෙඩියක් රුපියල් සියය ඉක්මවනු ඇතැයි ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කරයි. බේකරි නිශ්පාදන සඳහා ගන්නා සියලුම අමුද්‍රව්‍ය සඳහා වැට් ගෙවා අනතුරුව නිශ්පාදනය වන බනිස් ගෙඩියට නැවත වැට් බද්දක් නියම […]

Continue Reading

ඇමරිකානු ඩොලර් මිලියන 65ක් දුන් නඩුවෙන් කබ්රාල්ට ඇප!

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට […]

Continue Reading

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව අද (06) කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බව එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276කි. එහි දළ වියදම […]

Continue Reading

නීතියට වංගු දැමූ චන්ද්‍රෙස්නගේ කෝටි හැත්තෑවේ කාබනික පොහොර මගඩිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසාර්ථක කාබනික පොහොර වැඩ සටහන සඳහා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි පවසමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු රුපියල් කෝටි 70ක් නීති විරෝධී ලෙස යොදවා ඇති බව වාර්තා වේ. හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න  ගේ නියෝගයන්ට අනුව මෙම මුදල් ලබාගෙන අනුරාධපුර ප්‍රදේශයේ  කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එම මුදල් නීති විරෝධි   අයුරින් […]

Continue Reading