ශර්මිලා සේවයෙන් ඉවත්වෙයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයේ කටයුතුවලින් ඉවත් වී තිබේ. ඇය සඳහන් කරන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බවය. ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ බව ලිඛිතව දැනුම් දුන් බවද ඇය සඳහන් කරයි. එම ලිපිය මගින් […]

Continue Reading

මහින්දානන්දගේ අභියෝගය හරින් භාර ගනියි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සැ`ගවුණු තොරතුරු ගැන පාර්ලිමේන්තුවෙන් පිටත ප‍්‍රසිද්ධ වේදිකාවකදී විවාද කිරීමට එන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කළ අභියෝගය විපක්‍ෂ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් භාරගනු ලැබීය. ඒ අනුව තම පාර්ශ්වයයන් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාද කැටුව ප‍්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකට පැමණෙන බවට අලූත්ගමගේ මහතා හරින් ප‍්‍රනාන්දු මහතාට අභියෝග කළ අතර එහිදී […]

Continue Reading

ඔබතුමාලා රට කෑවා පුළුවන් නම් ගොවීන් හමුවන්න

ඔබතුමාලා රට කෑවා. පුළුවන් නම් ඡන්දේ දීපු ජනතාව ඉදිරියට යන්න. ජනාධිපතිතුමාට කියන්න ගොවීන් හමුවන්න කියලා. දෙමළ වගේම සිංහල ජනතාවත් පාරට වැටිලා යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කෑ ගසා සිංහල භාෂාවෙන් කීය. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් සාමාන්‍යයෙන් එසේ සිංහල භාෂාවෙන් කෑ ගසමින් කතා කිරීම ඉතා අඩුවෙන් දක්නට ලැබෙන […]

Continue Reading

ජනපතිට දෙකක් දෙන්න ඩයනාගෙන් යෝජනාවක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අහිමි වූ වසර දෙකක කාලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය යොදා ගෙන ලබා දීමට යෝජනාවක් ගෙන ආ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවා ය. එමෙන් ම, පාර්ලිමේන්තුවේ කාලය ද වසර දෙකකින්  දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ද ඇය සඳහන් කළා ය. ඩයනා ගමගේ මහත්මිය […]

Continue Reading

දිනකට පැය 04ක් විදුලිය කපන්න වෙනවා

ලබන මාර්තු මාසය වනවිට දිනකට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බවත් ඊළඟ වැස්ස එනතුරු පැය එක හමාර ගානේ විදුලිය කපාගන්න තැනකට යා යුතු බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව පැවසූවේ හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. “කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි […]

Continue Reading

වයඹ උපකුලපතිකමට හිතවතුන් පත්කර දෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ලියුම් ලියලා!

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස තමන්ගේ හිතවත් පුද්ගලයන්  පත් කරන ලෙස නම් කර ඉල්ලමින්  පොදුජන පෙරමුණේ දේශපාලකයන්වන  සමන්ප්‍රිය හේරත්, සනත් නිශාන්ත පෙරේරා, බී.වයි.ජේ රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, සහ පී.බී හේරත් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපි   ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය. මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ පසුගිය 17 වැනිදා පී.බී හේරත් […]

Continue Reading

ගෝඨා අද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කඩා පණී

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම ගොස් තිබේ. දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට […]

Continue Reading

2026 වෙනකම් කරන්ට් කපන්නම වෙනවා

කොතරම් විදේශ විනිමය සොයා ගත්තද මේ වසරේ විදුලිය කැපීමෙන් ගැලවිය නොහැකි බවත් මෙරට විදුලිය අර්බුදය තව තවත් දරුණු වන බවත් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ 2014 පසුව ජාතික විදුලි බල පද්ධතියට අළුතින් බලාගාරයක් එක් නොවූ බවත් සාම්පූර් බලාගාරය ඉදිකිරීම කිසිදු වග විභාගයකින් තොරව 2015 දී රජය විසින් […]

Continue Reading

සපුගස්කන්දේ දැවි තෙල් අවසන්, නැවත රට පුරා විදුලි කප්පාදුවක්

සපුගස්කන්ද බලාගාරය ක්‍රියා කිරීමට අවශ්‍ය දැවි තෙල් නොමැති වීම මත නැවතත් රට පුරා විදුලි කප්පාදු කිරීමේ තත්ත්වයක් මතුව තිබේ. විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට සපුගස්කන්ද බලාගාරය දැවි අවසන්වීමත් සමග විදුලි නිෂ්පාදනය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි. සපුගස්කන්ද බලාගාරය මෙරට විදුලි පද්ධතියට මෙගා වොට් 100 ක පමණ ප්‍රමාණයක් දෛනිකව එකතු කරයි. ඉන්ධන නොමැති වීම […]

Continue Reading

ITN එකට ටෙලි නාට්‍ය 13කින් කෝටි 06ක පාඩුවක්

ස්වාධින රුපවාහිණි නාලිකාව විසින් 2020 වර්ෂයේ දි මිලදී ගත් ටෙලි නාට්‍ය 13කින් රුපියල් 6,09,65 986 ක අලාභයක්  ලබා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. 2020 වර්ෂය තුළ ස්වාධින රුපවාහිණි නාලිකාව  විසින් ටෙලි නාට්‍ය 20ක් මිලදි ගෙන තිබුණි. එමෙන්ම ටෙලි නාට්‍ය මිලදි ගැනිමේ දි  කථාංශයක් සදහා ගෙවියයුතු  අනුමත  අගය ඉක්මවා […]

Continue Reading