නෑ කිව්වොත් නෑම තමයි… කිසේත්ම ඉල්ලා අස් නොවන බව මහින්ද අදත් කියයි
තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අගමැතිවරයා මීට සුලු මොහොතකට පෙර ප්රකාශ කර ඇත. අගමැතිවරයා මේ බව ප්රකාශ කර ඇත්තේ අද (26) අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට හිටපු සහ සිටින මන්ත්රීවරු මුණගැසුණු අවස්ථාවේ දී ය මෙහි දී මන්ත්රීවරු සහ අගැමැතිවරයා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විනි. එහි මූලික තේමාව වූයේ දේශපාලන […]
Continue Reading